පද්දිරුප්පු මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්

පදිරුප්පු මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, පදිරුප්පු නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පදිරුප්පු මැතිවරණ බලප්‍රදේශය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස පදිරුප්පු දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
යූ.එස් එදිරිමානසිංහම් කුරුල්ලා 5,672 37.63%
එස්.එම්. රාසමාණිකම් ස්වාධීන ඇස් කණ්ණාඩි කූට්ටම 4,784 31.74%
වී.ඕ. ගුරුගුලසිංහ අත 4,617 30.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,073 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 274
මුළු ඡන්ද සංඛ්‍යාව 15,347
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,358
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 68.64%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. රාසමාණිකම් ස්වාධීන ඇස් කණ්ණාඩි කූට්ටම 7,672 39.92%
යූ.එස් එදිරිමානසිංහම් කුරුල්ලා 7,198 37.45%
කේ. අරුම්බලම් තරුව 4,350 22.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,220 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 198
මුළු ඡන්ද සංඛ්‍යාව 19,418
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,440
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 82.84%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
යූ.එස් එදිරිමානසිංහම් ලාම්පුව 9,528 50.28%
එස්.එම්. රාසමාණිකම් ෆෙඩරල් පක්ෂය ගෙය 9,422 49.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,950 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 222
මුළු ඡන්ද සංඛ්‍යාව 19,172
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,849
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 74.17%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. රාසමාණිකම් ෆෙඩරල් පක්ෂය ගෙය 10,799 62.36%
යූ.එස් එදිරිමානසිංහම් කෝප්පය 6,517 37.64%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,316 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 153
මුළු ඡන්ද සංඛ්‍යාව 17,469
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,429
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 89.91%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. රාසමාණිකම් ෆෙඩරල් පක්ෂය ගෙය 10,948 66.44%
යූ.එස් එදිරිමානසිංහම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 5,283 32.06%
ඊ. පොන්නයියා ඉණිමග 247 1.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව 16,478 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 98
මුළු ඡන්ද සංඛ්‍යාව 16,576
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,429
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 85.32%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්.එම්. රාසමාණිකම් ෆෙඩරල් පක්ෂය ගෙය 11,270 51.50%
යූ.එස් එදිරිමානසිංහම් ස්වාධීන කුරුල්ලා 9,140 41.77%
වී. සින්නදුරෙයි අලියා 1,472 6.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,882 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 155
මුළු ඡන්ද සංඛ්‍යාව 22,037
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,855
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 85.23%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. තම්බිරාජා එක්සත් ජාතික පක්ෂය අලියා 13,370 51.24%
එස්.එම්. රාසමාණිකම් ෆෙඩරල් පක්ෂය ගෙය 12,723 48.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,093 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 129
මුළු ඡන්ද සංඛ්‍යාව 26,222
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,992
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 90.45%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. ගනේෂලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 15,877 49.17%
එස්. සිවගුරුනාදන් ලංකා සම සමාජ පක්ෂය යතුර 5,633 17.45%
එස්. තම්බිරාජා අත 5,590 17.31%
පී. රෙතනසිංහම් අලියා 5,189 16.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 32,289 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 243
මුළු ඡන්ද සංඛ්‍යාව 32,532
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,909
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 90.60%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°30′58″N 81°47′8″E / 7.51611°N 81.78556°E / 7.51611; 81.78556