මැද කොළඹ මැතිවරණ බලප්‍රදේශය
මැද කොළඹ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මෙම බලප්‍රදේශය තුන්-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මැද කොළඹ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මැද කොළඹ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ. ඊ. ගුණසිංහ | කම්කරු පක්ෂය | බයිසිකලය | 23,470 | 23.64% |
ටී.බී. ජයා | එක්සත් ජාතික පක්ෂය | කරත්ත රෝදය | 18,439 | 18.57% |
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය | කුඩය | 15,435 | 15.55% |
එම්.එච්.එම්. මුනාස් | ගෙය | 8,600 | 8.66% | |
අයිෂා රවුෆ් | ස්වාධීන | ගස | 8,486 | 8.55% |
වී.ජේ. පෙරේරා | අලියා | 5,950 | 5.99% | |
වී.ඒ. සුගතදාස | ලාම්පුව | 4,898 | 4.93% | |
ජී.ඩබ්. හැරී ද සිල්වා | තරාදිය | 4,141 | 4.17% | |
වී.ඒ. කන්දයියා | ඔරලෝසුව | 3,391 | 3.42% | |
එස්. සරවනමුත්තු | පුටුව | 2,951 | 2.97% | |
පී. ගිවෙන්ද්‍රසිංහ | අත | 1,569 | 1.58% | |
කේ. දහනායක | කෝප්පය | 997 | 1.00% | |
කේ. වීරයියා | යතුර | 352 | 0.35% | |
කේ.සී.එෆ්. ඩීන් | තරුව | 345 | 0.35% | |
එන්.ආර්. පෙරේරා | සමනලයා | 259 | 0.26% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 99,283 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 3,489 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 102,772 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 55,994 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 183.54% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පීටර් කේනමන් | කුඩය | 32,346 | 27.28% | |
එම්.සී.එම්. කලීල් | ගෙය | 25,647 | 21.63% | |
රසීක් ෆරීඩ් | යතුර | 24,911 | 21.01% | |
ඒ. ඊ. ගුණසිංහ | බයිසිකලය | 19,843 | 16.74% | |
පී. ද එස්. කුලරත්න | අලියා | 14,556 | 12.28% | |
පියසීල ගිවේන්ද්‍රසිංහ | අත | 751 | 0.63% | |
එච්.එල්. පෙරේරා | තරුව | 517 | 0.44% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 118,570 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 4,217 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 122,788 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 58,400 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 210.25% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 45,296 | 30.62% |
රසීක් ෆරීඩ් | කුඩය | 26,512 | 17.92% | |
එම්.එස්. තේමිස් | අත | 20,378 | 13.77% | |
එම්.සී.එම්. කලීල් | කරත්ත රෝදය | 20,338 | 13.75% | |
වී.ඒ. සුගතදාස | අලියා | 18,234 | 12.33% | |
ඒ. ඊ. ගුණසිංහ | බයිසිකලය | 16,678 | 11.27% | |
ඒ. ඇලි මොහාමුඩ් | මල | 501 | 0.34% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 147,937 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 3,901 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 151,838 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 70,022 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 216.84% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්.සී.එම්. කලීල් | එක්සත් ජාතික පක්ෂය | කණ්නාඩි කූට්ටම | 33,121 | 19.02% |
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 30,574 | 17.56% |
රණසිංහ ප්‍රේමදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 29,828 | 17.13% |
පී.බී. තම්පෝ | යතුර | 22,228 | 12.76% | |
රසීක් ෆරීඩ් | කුඩය | 21,033 | 12.08% | |
එම්.එස්. තේමිස් | මහජන එක්සත් පෙරමුණ් | කරත්ත රෝදය | 19,093 | 10.96% |
ඊ.එස්. රත්නවීර | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 11,859 | 6.81% |
අබ්දුල් අසීස් | ගස | 4,635 | 2.66% | |
ඩී.ජේ.එස්. පරණයාපා | ලාම්පුව | 414 | 0.24% | |
වසන්ත අප්පදුරෙයි | නැව | 404 | 0.23% | |
සිසිල් වික්‍රමසිංහ | ඇස | 397 | 0.23% | |
ඒ. කුමාරසිංහ | මල | 220 | 0.13% | |
ප්‍රේමරංජන් ලෝකේෂ්වර | මේසය | 171 | 0.10% | |
ඒ.ඒ. මොහමඩ් | පෝච්චිය | 166 | 0.10% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 174,143 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 4,592 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 178,735 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 74,922 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 238.56% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රසීක් ෆරීඩ් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 45,342 | 25.75% |
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 38,663 | 21.96% |
එම්.සී.එම්. කලීල් | එක්සත් ජාතික පක්ෂය | ඇස | 37,486 | 21.29% |
රණසිංහ ප්‍රේමදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 35,035 | 19.90% |
පී.බී. තම්පෝ | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 16,406 | 9.32% |
එම්.එස්. තේමිස් | කරත්ත රෝදය | 3,164 | 1.80% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 176,096 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 3,488 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 179,584 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 74,922 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 239.69% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆලීල් කෆූර් | එක්සත් ජාතික පක්ෂය | පුටුව | 68,372 | 31.54% |
රණසිංහ ප්‍රේමදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 64,438 | 29.72% |
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය (මොස්කව්) | තරුව | 41,478 | 19.13% |
එම්. හලීම් ඉෂාක් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 32,132 | 14.82% |
පී.බී. තම්පෝ | ලාම්පුව | 4,559 | 2.10% | |
ඩී.ඒ. පියදාස | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 2,520 | 1.16% |
එන්. ෂන්මුගදාසන් | කොමියුනිස්ට් පක්ෂය (පීකිං) | කුඩය | 2,427 | 1.12% |
ඕ.එස්.ඒ.ඉසෙඩ්. ඇබ්ඩීන් | මල | 332 | 0.15% | |
පූපති සරවනමුත්තු | නැව | 282 | 0.13% | |
ආර්.එච්. ජයසේකර | තරාදිය | 268 | 0.12% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 216,808 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 4,638 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 221,446 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 93,468 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 236.92% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රණසිංහ ප්‍රේමදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 69,310 | 29.48% |
ෆලීල් කෆූර් | එක්සත් ජාතික පක්ෂය | පුටුව | 63,624 | 27.06% |
පීටර් කේනමන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 58,557 | 24.91% |
එම්. හලීම් ඉෂාක් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 41,716 | 17.74% |
සී. දුරෙයිරාජා | කුඩය | 783 | 0.33% | |
එම්. හැරෝන් කරීම් | සීනුව | 413 | 0.18% | |
පූපති සරවනමුත්තු | නැව | 396 | 0.17% | |
පනන්ගදාන් රාමන් ක්‍රිෂනන් | තරාදිය | 307 | 0.13% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 235,106 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 5,491 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 240,597 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 99,265 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 242.38% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රණසිංහ ප්‍රේමදාස | අලියා | 94,128 | 36.32% | |
එම්. ජබීර් ඒ. කාදර් | ඇස | 58,972 | 22.76% | |
එම්. හලීම් ඉෂාක් | අත | 53,777 | 20.75% | |
එම්. එස්. සෙල්ලසාමි | ලංකා කම්කරු කොංග්‍රසය | කුකුළා | 26,964 | 10.41% |
පීටර් කේනමන් | තරුව | 24,568 | 9.48% | |
ඩබ්.ඒ. සුනිල් පෙරේරා | පුටුව | 422 | 0.16% | |
ආර්. රත්නසාමි | මල | 202 | 0.08% | |
එම්.ටී.එම්. සලීම් | මේසය | 103 | 0.04% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 259,136 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 6,660 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 265,796 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 106,403 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 249.80% |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.