Jump to content

කන්කසන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය

කන්කසන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරෙයි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කන්කසන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කන්කසන්තුරෙයි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයයතුර12,12655.39%
පොන්නම්බලම් නාගලිංගම්ලංකා සම සමාජ පක්ෂයඅත5,16023.57%
සුබයියා නඩේසන්එක්සත් ජාතික පක්ෂයතරාදිය4,60521.04%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,891100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව534
මුළු ඡන්ද සංඛ්‍යාව22,425
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව38,871
ඡන්දය භාවිත කල ප්‍රතිශතය57.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සුබයියා නඩේසන්එක්සත් ජාතික පක්ෂයයතුර15,33757.00%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයබයිසිකලය11,57143.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,908100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව355
මුළු ඡන්ද සංඛ්‍යාව27,263
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව38,439
ඡන්දය භාවිත කල ප්‍රතිශතය70.93%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයගෙය14,85554.30%
සුබයිය‍ා නඩේසන්ස්වාධීනකුඩය8,18829.39%
වී. පොන්නම්බලම්කොමියුනිස්ට් පක්ෂයතරුව4,31315.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,356100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව317
මුළු ඡන්ද සංඛ්‍යාව27,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව40,964
ඡන්දය භාවිත කල ප්‍රතිශතය67.55%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයගෙය13,54567.61%
වි. කරලසිංහම්ලංකා සම සමාජ පක්ෂයයතුර5,04225.17%
ආර්.එන්. සිවපිරකාසම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය1,4487.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,035100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව244
මුළු ඡන්ද සංඛ්‍යාව20,279
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය71.22%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයගෙය15,66888.63%
ආර්.එන්. සිවපිරකාසම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයකණ්ණාඩි කූට්ටම2,00911.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,677100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව131
මුළු ඡන්ද සංඛ්‍යාව17,808
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය62.54%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයගෙය14,73558.24%
එස්. ශ්‍රී බාස්කරන්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය6,61126.13%
වී. කරලසිංහම්විලසසපලාම්පුව2,2578.92%
කේ. වයිකුන්තවාසන්කොමියුනිස්ට් පක්ෂයතරුව9583.79%
වී. සීනිවාසගම්කොමියුනිස්ට් පක්ෂය (චීන පිල)කුඩය7412.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,302100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව269
මුළු ඡන්ද සංඛ්‍යාව25,571
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,309
ඡන්දය භාවිත කල ප්‍රතිශතය72.42%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ජේ. වී. චෙල්වනායගම්ෆෙඩරල් පක්ෂයගෙය13,52044.29%
වී. පොන්නම්බලම්කොමියුනිස්ට් පක්ෂයතරුව8,16426.75%
චෙල්ලප්පා සුන්දරලිංගම්ස්වාධීනකුකුලා5,78818.96%
ටී. තිරුනාවකරසුසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය3,05110.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව30,523100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව140
මුළු ඡන්ද සංඛ්‍යාව30,663
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,804
ඡන්දය භාවිත කල ප්‍රතිශතය81.11%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු31,15585.41%
සිවපිරාගසම් ශ්‍රීදරන්ස්වාධීනතරාදිය5,32214.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව36,477100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව218
මුළු ඡන්ද සංඛ්‍යාව36,695
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,907
ඡන්දය භාවිත කල ප්‍රතිශතය83.57%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°50′0″N 80°02′0″E / 9.83333°N 80.03333°E / 9.83333; 80.03333