දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය
දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම බලප්‍රදේශය ද්වි-මන්ත්‍රී ආසනයක් විය. මෙම බලප්‍රදේශය ජූලි 1977 දී නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශ ලෙසින් බෙදා වෙන් කරන ලදි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[1]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. ඒ. ද මැල් | යතුර | 6,452 | 35.71% | |
පී. සරවනමුත්තු | මල | 5,812 | 32.17% | |
බර්නාඩ් සොයිසා | පුටුව | 3,774 | 20.89% | |
එම්.ජී. මැන්දිස් | අත | 1,936 | 10.71% | |
වී.ජේ. සොයිසා | කෝප්පය | 95 | 0.53% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,069 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 149 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,218 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 31,864 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 57.17% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ටී.එෆ්. ජයවර්ධන | අලියා | 10,918 | 59.12% | |
බර්නාඩ් සොයිසා | යතුර | 5,738 | 31.07% | |
ඩබ්.ඒ.ඩී. රාමනායක | අත | 1,810 | 9.80% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,466 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 114 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,580 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,954 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 56.38% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බර්නාඩ් සොයිසා | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 14,199 | 59.30% |
ටී.එෆ්. ජයවර්ධන | අලියා | 9,155 | 38.24% | |
ඒ.පී. ද සොයිසා | අත | 590 | 2.46% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,944 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 102 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,046 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 39,965 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 60.17% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එඩ්මන්ඩ් සමරවික්‍රම | එක්සත් ජාතික පක්ෂය | අලියා | 25,312 | 42.35% |
බර්නාඩ් සොයිසා | යතුර | 16,206 | 27.11% | |
ඊ. හේමා දාබරේ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 8,851 | 14.81% |
ගාමිණී ප්‍රනාන්දු | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 5,412 | 9.05% |
ජේම්ස් දේවදාසන් රත්නම් | ඉණිමග | 1,273 | 2.13% | |
ආර්. බින් හසන් | හිරු | 1,188 | 1.99% | |
එම්.එල්.එස්. ජයසේකර | කුඩය | 794 | 1.33% | |
මහේන්ද්‍ර රාසරත්නම් | කුකුළා | 333 | 0.56% | |
එස්.ආර්. යාපා | ඇස | 185 | 0.31% | |
මහින්ද වීරපුර | ලාම්පුව | 178 | 0.30% | |
කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු | නැව | 42 | 0.07% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 59,774 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 984 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 60,758 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,367 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 143.41% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජූනියස් රිචඩ් ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | පුටුව | 25,814 | 42.77% |
බර්නාඩ් සොයිසා | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 23,914 | 39.62% |
එඩ්මන්ඩ් සමරවික්‍රම | එක්සත් ජාතික පක්ෂය | අලියා | 5,765 | 9.55% |
ජෝර්ජ් ජයසූරිය | සමනලයා | 3,750 | 6.21% | |
විජය ගුණරත්න | කරත්ත රෝදය | 1,022 | 1.69% | |
එන්. ඇල්ෆ්‍රඩ් ද ෆොන්සේකා | ඉණිමග | 95 | 0.16% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 60,360 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,056 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 61,416 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,367 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 144.96% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජූනියස් රිචඩ් ජයවර්ධන | නිතරගයෙන් | |||
බර්නාඩ් සොයිසා | නිතරගයෙන් | |||
වලංගු ඡන්ද සංඛ්‍යාව | ||||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | ||||
මුළු ඡන්ද සංඛ්‍යාව | ||||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 57,403 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජූනියස් රිචඩ් ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 57,609 | 59.52% |
බර්නාඩ් සොයිසා | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 36,783 | 38.00% |
රත්නසභාපති විජය ඉන්ද්‍ර | ඇස | 1,166 | 1.20% | |
ආරියදාස පීරිස් | සීනුව | 561 | 0.58% | |
ඒ.එස්. ජයමහ | කුකුළා | 241 | 0.25% | |
මුදලිගේ ජස්ටින් පෙරේරා | මල | 165 | 0.17% | |
ජෝසප් බෙලිං | පුටුව | 164 | 0.17% | |
යත්‍රීන්ද්‍රදාස මනම්පේරි | තරාදිය | 105 | 0.11% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 96,794 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,134 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 97,928 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 66,136 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 148.07% |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.