නින්දවූර් මැතිවරණ බලප්‍රදේශය

විකිපීඩියා වෙතින්
(නින්තවූර් මැතිවරණ බලප්‍රදේශය වෙතින් යළි-යොමු කරන ලදි)

නින්තවූර් මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම බලප්‍රදේශය සමන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය ලෙසින් නම් වෙනස් කෙරිණි . මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, නින්තවූර් සහ සමන්තුරෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී සමන්තුරෙයි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස සමන්තුරෙයි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් රේඩියෝ යන්ත්‍රය 10,017 54.81%
එම්.එම්. මුස්තපා කුඩය 5,390 29.49%
හාජි එම්. මිර්සා කුකුළා 2,655 14.53%
එම්. ෂෙරිෆ් කාඩර් හිරු 215 1.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,277 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 118
මුළු ඡන්ද සංඛ්‍යාව 18,395
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,087
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.23%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් කුකුළා 12,115 73.63%
එම්.ඒ.එම්. ජලල්දීන් රේඩියෝ යන්ත්‍රය 4,339 26.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව 16,454 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 94
මුළු ඡන්ද සංඛ්‍යාව 16,548
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,087
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.47%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එම්. මුස්තපා එක්සත් ජාතික පක්ෂය අලියා 13,789 59.46%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් කුකුළා 9,400 40.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,189 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 210
මුළු ඡන්ද සංඛ්‍යාව 23,399
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,497
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.31%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.එම්. මුස්තපා එක්සත් ජාතික පක්ෂය අලියා 13,481 49.12%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ් රේඩියෝව 13,406 48.85%
අයි.එච්. මොහමඩ් කසීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 556 2.03%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,443 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 84
මුළු ඡන්ද සංඛ්‍යාව 27,527
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,718
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 92.63%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්.ඒ. අබ්දුල් මජීඩ් අලියා 13,642 54.87%
එච්.එල්.එම්. හසීම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 8,615 34.65%
අබ්දුල් ජබාර් අත 2,605 10.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,862 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 82
මුළු ඡන්ද සංඛ්‍යාව 24,944
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,308
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 91.34%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°21′0″N 81°51′0″E / 7.35000°N 81.85000°E / 7.35000; 81.85000