කෝපායි මැතිවරණ බලප්‍රදේශය
කෝපායි මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කෝපායි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෝපායි මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කෝපායි දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සී. වන්නියසිංගම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | අලියා | 9,619 | 58.90% |
එස්. රාසරත්නම් | අත | 5,266 | 32.24% | |
සී. රගුනාතන් | කරත්ත රෝදය | 1,447 | 8.86% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 16,332 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 276 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 16,608 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,999 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 50.33% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සී. වන්නියසිංගම් | ෆෙඩරල් පක්ෂය | යතුර | 9,410 | 44.89% |
සී. අරුලම්පලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | අලියා | 9,200 | 43.88% |
ආර්.ආර්. ධර්මරත්නම් | තරුව | 2,354 | 11.23% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,964 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 283 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,247 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,903 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 64.57% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සී. වන්නියසිංගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,804 | 53.83% |
සී. අරුලම්පලම් | කුඩය | 10,983 | 46.17% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,787 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 304 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,091 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,465 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 69.90% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. බාලසුන්දරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 10,279 | 48.63% |
ටී. ගුණරත්නම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 4,936 | 23.35% |
එස්.කේ. නල්ලතම්බි | හිරු | 3,494 | 16.53% | |
කේ.වී.එස්. ෂන්මුගනාදන් | යතුර | 1,777 | 8.41% | |
එස්.පී. නඩරාජා | තරුව | 458 | 2.17% | |
එස්. සිවසුබ්‍රමානියම් | කුකුළා | 192 | 0.91% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,136 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 351 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,487 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,858 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.13% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. බාලසුන්දරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,088 | 67.64% |
ටී. ගුණරත්නම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 5,782 | 32.36% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,870 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 188 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,058 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,858 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 64.82% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. කදිරවේලුපිල්ලෙයි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,339 | 51.93% |
ටී. ගුණරත්නම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 8,230 | 34.64% |
එම්. තුරෙයිරාජා | යතුර | 2,625 | 11.05% | |
මුරුගේසු බාලසුන්දරම් | කුඩය | 568 | 2.39% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,762 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 361 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,123 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,091 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 72.90% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. කදිරවේලුපිල්ලෙයි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 16,428 | 55.85% |
ටී. ගුණරත්නම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 11,288 | 38.38% |
එම්.එස්. කණගසුන්දරම් | තරාදිය | 983 | 3.34% | |
එම්. තුරෙයිරාජා | අත | 713 | 2.42% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,412 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 189 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 29,601 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,464 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.01% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. කදිරවේලුපිල්පෙයි | දෙමළ එක්සත්විමුක්ති පෙරමුණ | හිරු | 25,840 | 77.20% |
වී. නඩරාජා | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 3,487 | 10.42% |
එස්. ජෙගනාදන් | අලියා | 2,699 | 8.06% | |
වී.ටී. ජෙයදේවන් | නැව | 1,444 | 4.31% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 33,470 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 149 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 33,619 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 41,824 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.38% |
සිවසුබ්‍රමානියම් කදිරවේලුපිල්ලෙයි 1981 අප්‍රේල් 2 දිනදී මිය ගියේය. ඔහුගේ ආද්ශය වශයෙන් මුරුගේසු අලලසුන්දරම් 1981 ජූලි 23 දින දිවුරුම් දෙන ලදි.[10]
මුරුගේසු අලලසුන්දරම් 1985 සැප්තැම්බර් 2 දිනදී ඝාතනය කෙරිණි.[11]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ කේටී රාජසිංහම් (2002 පෙබරවාරි 16). "චැප්ටර් 27 - හොස්විප් අමිර්තලිංගම්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2010 මාර්තු 23.
{{cite web}}
: Check date values in:|accessdate=
and|date=
(help) - ^ කේටී රාජසිංහම්. "චැප්ටර් 33: ඉන්ඩියා ෂෝෂ් ඉට්ස් හෑන්ඩ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2010 මාර්තු 23.
{{cite web}}
: Check date values in:|accessdate=
(help)