ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ

විකිපීඩියා වෙතින්

අඩ සියවසකට ආසන්න කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වූ සරල බහුතර මැතිවරණ ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහෝසි කොට ඒ වෙනුවට නව නියෝජන ක්‍රමය වශයෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුනි. 1947 සිට 1978 දක්වා ලංකාවේ ක්‍රියාත්මකවූ සරල බහුතර මැතිවරණ ක්‍රමය යටතේ පැවති මැතිවරණ ප්‍රතිඵල මෙහි දැක්වෙයි.

"ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ බලප්‍රදේශ" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු සමස්ත පිටු 30 අතර, පහත දැක්වෙන පිටු 30 ද වෙති.