ගම්පහ මැතිවරණ බලප්‍රදේශය (1947–1989)

විකිපීඩියා වෙතින්

ගම්පහ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ගම්පහ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස ගම්පහ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.ඩී. කරුණාරත්න අත 11,786 38.48%
සී.ඒ. මැතිව් තරුව 8,416 27.48%
ඒ. සෙනෙවිරත්න ලාම්පුව 5,640 18.42%
ඩබ්. සී. එල්. පෙරේරා අලියා 2,740 8.95%
එෆ්. ඔබයසේකර බයිසිකලය 1,333 4.35%
ආර්. දේශප්‍රිය කරත්ත රෝදය 529 1.73%
ඕ. වීරසිංහ පුටුව 181 0.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,625 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 358
මුළු ඡන්ද සංඛ්‍යාව 30,983
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 54,520
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 56.83%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස්. බණ්ඩාරනායක කුඩය 19,417 49.57%
බී.එල්. සෙනෙවිරත්න අත 18,546 47.34%
ඒ.සී.ඩබ්.එෆ්.ඒ. ජයවර්ධන තරුව 735 1.88%
ආතර් සෙනෙවිරත්න අලියා 475 1.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 39,173 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 404
මුළු ඡන්ද සංඛ්‍යාව 39,577
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 57,423
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.92%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස් බණ්ඩාරනායක අත 34,898 85.61%
ජේ.ඩබ්.ඩී. පවුලිස් පෙරේරා අලියා 5,096 12.50%
එච්.ඩබ්.පී. ලෝකේශ්වර කරත්ත රෝදය 772 1.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව 40,766 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 253
මුළු ඡන්ද සංඛ්‍යාව 41,019
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 65,480
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 62.64%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස් බණ්ඩාරනායක සමනලයා 9,565 34.58%
කේ.එම්.යූ. ජයනෙත්ති මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 7,839 28.34%
එච්.ආර්. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 7,816 28.26%
රොබට් සමරක්කොඩි යතුර 1,833 6.63%
හේමචන්ද්‍ර පනාගොඩ කුඩය 276 1.00%
ගැමුණුදාස ආරියවංශ ඉණිමග 149 0.54%
සයිරස් ඩබ්. සුරේන්ද්‍ර ලාම්පුව 106 0.38%
පී.ආර්. කරුණානායක ඇස 76 0.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,660 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 139
මුළු ඡන්ද සංඛ්‍යාව 27,799
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,724
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.82%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 16,842 62.57%
එච්.ආර්. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 8,859 32.91%
කේ.එම්.යූ. ජයනෙත්ති කරත්ත රෝදය 1,215 4.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 26,916 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 77
මුළු ඡන්ද සංඛ්‍යාව 26,993
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,724
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.56%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 21,114 59.34%
කේ.එම්.යූ. ජයනෙත්ති මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 14,228 39.99%
ඩී. එඩ්මන්ඩ් සෙනරත් පුටුව 238 0.67%
වලංගු ඡන්ද සංඛ්‍යාව 35,580 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 266
මුළු ඡන්ද සංඛ්‍යාව 35,846
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 44,024
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.42%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඒ.ටී. බස්නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 26,057 60.06%
ඇල්ෆ්‍රඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අලියා 13,846 31.91%
එස්. ඩයස් බණ්ඩාරනායක සමනලයා 3,485 8.03%
වලංගු ඡන්ද සංඛ්‍යාව 43,388 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 108
මුළු ඡන්ද සංඛ්‍යාව 43,496
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 50,471
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 86.18%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එස්. ඩයස් බණ්ඩාරනායක අත 26,338 49.30%
චන්ද්‍රා ජයකොඩි අලියා 25,816 48.33%
එම්.ඒ.පියසේන යතුර 1,141 2.14%
එම්.ආර්. වන්සස් ලාවුස් පෙරේරා සමනලයා 124 0.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව 53,419 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 164
මුළු ඡන්ද සංඛ්‍යාව 53,583
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 60,822
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.10%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°43′0″N 81°2′0″E / 6.71667°N 81.03333°E / 6.71667; 81.03333