Jump to content

මන්නාරම මැතිවරණ බලප්‍රදේශය

මන්නාරම මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මන්නාරම මැතිවරණ බලප්‍රදේශය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස මන්නාරම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කදිරවේලු සිත්තම්පලම්ස්වාධීනයතුර5,87759.97%
ජෙගනාදන් තියාගරාජාකුඩය3,38134.50%
එස්. විරාස්පිල්ලෙයිඅත5425.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව9,800100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව71
මුළු ඡන්ද සංඛ්‍යාව9,871
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,587
ඡන්දය භාවිත කල ප්‍රතිශතය67.67%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කදිරවේලු සිත්තම්පලම්ස්වාධීනයතුර5,87652.62%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයතරුව5,29047.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව11,166100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව113
මුළු ඡන්ද සංඛ්‍යාව11,279
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,959
ඡන්දය භාවිත කල ප්‍රතිශතය75.40%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයගෙය6,72653.12%
ශ්‍රීමත් කේ. වයිදියනාදන්කුඩය4,85738.36%
කදිරවේලු සිත්තම්පලම්ස්වාධීනබයිසිකලය1,0788.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,661100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව105
මුළු ඡන්ද සංඛ්‍යාව12,766
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව15,819
ඡන්දය භාවිත කල ප්‍රතිශතය80.70%


1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයගෙය6,46347.37%
එස්.එච්. මොහමඩ්ස්වාධීනකලය4,58733.62%
සබමාලයි ජෝන් මාර්ක්කුකුලා‍2,15515.79%
එන්.එම්. අබ්දුල් ගෆූර්කණ්ණාඩි කූට්ටම4403.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,645100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව126
මුළු ඡන්ද සංඛ්‍යාව13,771
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,936
ඡන්දය භාවිත කල ප්‍රතිශතය81.31%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයගෙය7,30755.79%
එස්.එච්. මෙහාමඩ්එක්සත් ජාතික පක්ෂයඅලියා5,79044.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,097100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව72
මුළු ඡන්ද සංඛ්‍යාව13,169
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,936
ඡන්දය භාවිත කල ප්‍රතිශතය77.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයගෙය6,89639.52%
එම්.එස්. අබ්දුල් රහීම්ස්වාධීනකුඩය6,04034.61%
සබමාලයි ජෝන් මාර්ක්කණ්ණාඩි කූට්ටම4,51425.87%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,450100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව121
මුළු ඡන්ද සංඛ්‍යාව17,571
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,418
ඡන්දය භාවිත කල ප්‍රතිශතය82.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විරාසපිල්ලෙයි ඇල්බට් අලගකෝන්ෆෙඩරල් පක්ෂයගෙය10,69748.98%
එස්.ඒ. රහීම්එක්සත් ජාතික පක්ෂයඅලියා10,62848.67%
එන්.එම්. අබ්දුල් කාදර්අත5132.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,838100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව21,965
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,441
ඡන්දය භාවිත කල ප්‍රතිශතය86.34%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී.එස්. සුසෙයිදාසන්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු15,14151.58%
එම්.එස්. අබ්දුල් රහීම්එක්සත් ජාතික පක්ෂයඅලියා12,92944.05%
සබමාලයි ජෝන් මාර්ක්ලාම්පුව6632.26%
එච්.එස්. ඩේවුඩ්අත4781.63%
එම්. කන්දසාමිතරාදිය1410.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,352100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව84
මුළු ඡන්ද සංඛ්‍යාව29,436
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,767
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය92.66%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

8°59′0″N 79°54′0″E / 8.98333°N 79.90000°E / 8.98333; 79.90000