Jump to content

නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය

නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . 1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස නැගෙනහිර කොළඹ දිගටම පවතියි.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එඩ්මන්ඩ් සමරවික්‍රමඅලියා19,72158.75%
විවියන් එස්. කොඩිකාරඅත7,67822.87%
බර්නාඩ් සොයිසායතුර5,95117.73%
ගුණසේන සුබසිංහකුඩය1030.31%
එම්.එච්. ජයරත්න පීරිස්ඔරලෝසුව570.17%
එම්.පී. ආරියදාසමල560.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව33,566100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව136
මුළු ඡන්ද සංඛ්‍යාව33,702
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,574
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.34%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778