පෙයිල් බලකොටුව

විකිපීඩියා වෙතින්
(පෙයිල් පාස් බලකොටුව වෙතින් යළි-යොමු කරන ලදි)
පෙයිල් බලකොටුව
කොටසකි
අලිමංකඩ, ශ්‍රී ලංකාව
පෙයිල් බලකොටුව is located in Sri Lanka
පෙයිල් බලකොටුව
පෙයිල් බලකොටුව
ඛණ්ඩාංක9°35′21″N 80°26′40″E / 9.589170°N 80.444578°E / 9.589170; 80.444578
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයවිනාශ වී
අඩවි විස්තර
තනන ලද්දේලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ
සටන්/යුද්ධබොහෝ

පෙයිල් බලකොටුව හෝ පෙයිල් පාස් බලකොටුව[1] (දෙමළ: பைல் கடவைக் கோட்டை) යනු, යාපනය අර්ධද්වීපයෙහි පටු කොටස වන අලිමංකඩ බලකොටුව ප්‍රදේශයන්හී පිහිටා තිබූ කුඩා බලකොටුවකි. ප්‍රධාන භූමිප්‍රදේශය වෙතින් නික්මෙන ප්‍රහාරයන්ගෙන් යාපනය අර්ධද්වීපය ආරක්ෂා කරගැනුමට හැකිවන පරිදී, මෙම බලකොටුව පිහිටා තිබුණේ අලිමංකඩ බලකොටුව සහ බෙෂ්ෂටර් බලකොටුව යන වෙනත් බලකොටු දෙකක් අතර රේඛීයව වෙයි. [2]

සතරැස්-හැඩැති බලකොටුව තනා තිබුණේ අලිමංකඩ බලකොටුව සහ බෙෂ්ෂටර් බලකොටුව යන්නන්ට බෙහෙවින් සමරූපීව විය. එය විනෘශ කෙරුණු අතර බලකොටුව පිළිබඳ කිසිදු සාක්ෂියක් වර්තමානයෙහි විද්‍යාමාන නොවෙයි. [3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කතිරේසු, සුබ්‍රමානියර් (2004). අ හෑන්ඩ් බුක් ටු ද ජැෆ්නා පෙනින්සියුලා ඇන්ඩ් අ සුවනියර් ඔෆ් දි ඕපනිං ඔෆ් ද රේල්වේ ටු ද නෝර්ත්. p. 50.
  2. ස්වාර්ඩෙක්රූන්, හෙන්ද්‍රික්. මෙම්වාර් ඔෆ් හෙන්ද්‍රික් ස්වාර්ඩෙක්රූන්. සොෆියා පීටර්ස්. රජයේ මුද්‍රණාලය, ලංකාව. කොළඹ.
  3. "ෆෝට් පෙයිල් ඇන්ඩ් ෆෝට් බෙෂ්ෂටර්". සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2014.
  • නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් පෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පෙයිල්_බලකොටුව&oldid=401648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි