"පරිශීලක සාකච්ඡාව:Shwetha" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
Commons Instructions
→‎HELLO: change
493 පේළිය: 493 පේළිය:
== HELLO ==
== HELLO ==
HELLO, AAYUBOVAN, SRY FOR TYPING IN ENLISH. hi im from sri lanka.. contributing to tamil wikipedia. i like sinhala wiki too. but i didnt know much sinhala to contribute.like to help u in creating templates and other things.., plz admire me. thx--[[User:Aathavan jaffna|Aathavan jaffna]] ([[User talk:Aathavan jaffna|talk]]) 14:38, 9 පෙබරවාරි 2014 (යූටීසී)
HELLO, AAYUBOVAN, SRY FOR TYPING IN ENLISH. hi im from sri lanka.. contributing to tamil wikipedia. i like sinhala wiki too. but i didnt know much sinhala to contribute.like to help u in creating templates and other things.., plz admire me. thx--[[User:Aathavan jaffna|Aathavan jaffna]] ([[User talk:Aathavan jaffna|talk]]) 14:38, 9 පෙබරවාරි 2014 (යූටීසී)


I am requesting a rename on Commons. My current Commons name is ශ්වෙත. [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 22:24, 1 මාර්තු 2014 (යූටීසී)

22:34, 1 මාර්තු 2014 තෙක් සංශෝධනය

ආයුබෝවන්!

ආයුබෝවන් ශ්වෙත, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 16:07, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

පාසැල් ලැයිස්තු

නියමයි!!! ඔබ ඉතා වටිනා ක්‍රියාවක් කරමින් සිටී. ඉතා අගෙයි. -- බිඟුවා සාකච්ඡාව 04:40, 6 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

තුති. ලැයිස්තුවකින් එතරම් ප්‍රයොජනයක් නැති වේවි. මෙම පාසැල් කිහිපයක් ගැන හෝ ලිපි ලියන්න පුළුවන් නම් අගෙයි. තමන්ගේ පළාත්, දිස්ත්‍රික්ක වල පැසැල් වලට ගොස් ඡායාරූප දෙක තුනක් අරගෙන තොරතුර එක්රැස් කර ලිපිය අරඹන්න පුළුවන්. ලොකු ඒවාට වගේම පොඩි ඒවාටත් අවධානය යොමු වෙනව නම් අගෙයි. ලොකු මිනිස්සු පොඩි තැන් වලින් ඇවිත් ඇති. -- ශ්වෙත (talk) 14:09, 6 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. නමුත් විකිය කියන්නේ එක රැයකින් ගොඩ නැගෙන දෙයක් නෙමෙයිනේ. ඒ හින්දා කාලයත් එක්ක මේක හරි යයි. අපිට ලැයිස්තුවක් තියෙන එක ගැන සතුටු වෙමු කිසිම එකක් නැති එකට වඩා. මේ ලැයිස්තුවත් ගොඩාක් වටින එකක් කියලායි මං දකින්නේ. ලැයිස්තු කියවන්න හරිම ලේසියි. පැහැදිළියි. අපි දන්න විදියට ලිපි ලියමු. හදමු. -- බිඟුවා සාකච්ඡාව 08:19, 8 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

උදව්වක් දෙන්න

ඔබට වෙලාවක් තිබේ නම් මාධ්‍යවිකි:Deletereason-dropdown හි ඇති අන්තර්ගතය පරිවර්තනය කර දෙන්න. එය මෙතනට දමන්න.මාධ්‍යවිකි සාකච්ඡාව:Deletereason-dropdown ජය! -- බිඟුවා සාකච්ඡාව 03:53, 31 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

හැකි ‍වේලාවක් ඇතිවූ විගස කර දෙමි. ---ශ්වෙත (talk) 15:23, 31 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

flag හා ධජය සැකිල්ලේ අවුලක් වගෙයි

මෙතන පොඩි අවුලක් තියෙනවා වගෙයි නේද? මෙන්න මේ දෙක බලන්න. මොකද්ද හොඳම විදිය කියලා හිතෙන්නේ? කොහොම උනත් අවසාන ප්‍රතිඵලය සින්හලෙන් නම එනවා නම් තමයි හොඳ (ධජය සැකිල්ලේ වගේ) . {{flag|Northern Cyprus}} සැකිල්ල:රටේ දත්ත Northern Cyprus
{{ධජය|උතුරු සයිප්‍රසය}}  උතුරු සයිප්‍රසය -- බිඟුවා සාකච්ඡාව 15:20, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Shwetha, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.


කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
country data templates විමසමින් කරන මෙහෙවර මුල් කොට, අනෙක් දායකත්වයන් ද අගයමින්... නංගයා මතන්න 06:54, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්තුතියි. ---ශ්වෙත (talk) 07:31, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Really do appreciate and value your work on importing and documentation of ධජ සැකිලි ------ සමන් (talk) 10:52, 13 මාර්තු 2011 (යූටීසී)[reply]
Thanks buddy, this is really laborious. Thanks again for the encouragement. --- ශ්වෙත (talk) 13:36, 13 මාර්තු 2011 (යූටීසී)[reply]

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

මෙම ලිපිය සංශෝධනය කරනමෙන් ඉල්ලා සිටිමි.--Buddhikadissanayake 15:23, 16 පෙබරවාරි 2011 (යූටීසී)

  • මෙම ලිපියේ මාගේ සංස්කරණයේ යම් කිසි වරදක් ඇති බව ඔබ දන්වා සිටියා. එය සංශෝධනය කරනමෙන් ඉල්ලා සිටිමි.--Buddhikadissanayake 18:11, 16 පෙබරවාරි 2011 (යූටීසී)

අභූත චෝදනාව

15:10, 10 පෙබරවාරි 2011 වන විට කර ඇති වැරැදීමකින් ප්‍රවිශ්ට නොවී සිටියදී මා විසින් සිදු කල සංස්කරණය [1] මා විසින් කල වැරැද්ද අවබෝධ කර ගත් සැණින් (විනාඩි 2 ක් ඇතුලත) 15:12, 10 පෙබරවාරි 2011 වන විට [2] ලෙසින් සංශෝධනය කලෙමි. මෙහිදී අන්තර්ජාල ලිපිනයක් භාවිතා කරමින් මගේ අනන්‍යනතාවය සැඟවීමට යත්න නොදැරුවෙමි. එබැවින් මා sockpuppet වරයෙකු යැයි අර්ථ විග්‍රහ කරන්නේ හෝ සැක කරන්නේ කෙලෙසදැයි විමසමි. en:Wikipedia:Sock puppetry හි දැක්වෙන Logging out to make problematic edits as an IP නමැත්ත මා මෙහිදී සිදු කර නොමැත. සිදුවී ඇති අත්වැරැද්ද මා සැණෙකින් නිවැරැදි කල බවත් එනයින් මාගේ අනන්‍යනතාවය අවබෝධ කරගැනීම පහසු බවත් මෙහිදී මා දන්නා පමණින් sockpuppet ගණයෙහි වැරැද්දක් සිදුවී නොමැති බවත් දන්වා සිටිමි.
පරිශීලක:මීමා විසින් සිදු කොට මෙලෙස [3] පරිශීලක:බිඟුවා විසින් නිවරද කල අත්වැරැද්දද sockpuppet ගණයට වැටෙන්නේද? මෙවැනි අත්වැරැදි පරිහීලකයන් අතින් සිදු විය නොහැකිද? --- ශ්වෙත (talk) 13:51, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් Shwetha, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.
ඒකනෙ! ඒ උණාට ඔයා මටත් sockpuppet චෝදනාවක් එල්ල කළානෙ! නංගයා මතන්න 17:02, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

e-mail

මම ඔයාට mail එකක් යවන්න හදදි තමයි දැක්කෙ "මෙම පරිශීලක වෙත විද්‍යුත්-ලිපියක් යවන්න" Option එක ඔයාගෙ User page එකේ නෑ කියලා. මම හිතන්නෙ මෙහෙම වෙන්නෙ අභිරුචි වල e-mail එක නොදුනනොත් හරි "අනෙකුත් පරිශීලකයන්ගෙන් විද්‍යුත්-තැපෑල ලැබීම සක්‍රීය කරන්න" option එක tick කලේ නැත්නම් හරි. මේක හරිගස්සමුද? Singhalawap (talk) 13:47, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

රන්තරුව

විශේෂ රන්තරුව
ඔබේ දායකත්වය හා දැනුම අගය කරමි. -- බිඟුවා සාකච්ඡාව 10:57, 6 මාර්තු 2011 (යූටීසී)[reply]

ස්තුතියි. --- ශ්වෙත (talk) 11:06, 6 මාර්තු 2011 (යූටීසී)[reply]

Translate article?

Anyone wanna help translate Charlotte's Web (1973 film) into sinhala? I don't know how. Pgsfjighp (talk) 00:08, 18 මාර්තු 2011 (යූටීසී)[reply]

Can you please move Bambi to බම්බි? Because that's the correct Sinhala transliteration. Also, the page needs translation from English to Sinhala. 64.134.31.140 16:37, 19 මාර්තු 2011 (යූටීසී)[reply]

Wiki Markup

Dear ශ්වෙත
විකි-මාක්අප් හෝ විකි-මාකප් කියලා යොදන්න Singhalawap (talk) 12:06, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව

Dear ශ්වෙත,
I have noticed that you have a habit of keeping massages in pages of each admin, when some important thing to discuss. Evan I had the same habit until recently. Few days back I realized its better to keep the massage at විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව. This make easy to have a collaborative discussion as all could keep reply on same page. Shall we use විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව instead of various other pages when we need attention or opinion of admins. (Still we could use admins user page for something only related to single admin) Singhalawap (talk) 16:42, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

I really thought that Notice Board is only for the use of Administrators. I had a great fear even to have a look at it. As you say if we should address our grievances at that page, what is the use of having individual user talk pages for each of these Administrators? Please forgive me for asking foolish questions. Thanks. --- ශ්වෙත (talk) 17:04, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
ඔබ මට වඩා හරි වගේ. මොලේ පෑදුවට පිං Singhalawap (talk) 17:13, 4 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මැතිවරණ කොට්ඨාශ

හිතවත් ශ්වෙත
මැතිවරණ කොට්ඨාශ ගැන මෙච්චර දන්නෙ කොහොමද? මටනං පුදුමයි.Singhalawap (talk) 14:30, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
පුදුම වෙන්න එපා. මම පටන් ගත්තේ ඉංග්‍රීසි විකියෙ ලිපි පරිවර්තනයෙන්. ඔක්කොම කොට්ඨාශ එතන තිබුණේ නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඉතිරි ටික තියෙනවා. අඩුපාඩු වලට දිවයින පත්තරේ ලිපි උදවු වෙනවා. මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. -- ශ්වෙත (talk) 14:40, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

බොහොම අගෙයි...සිඳු කාවින්ද  සාකච්ඡාව 15:13, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

පැනලා නොදෙනු! -- ශ්වෙත (talk) 15:47, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ඔබගේ කැමැත්ත පරිදි එය එසේ වනු ඇත.සිඳු කාවින්ද  සාකච්ඡාව 17:13, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!

--Buddhikadissanayake 22:01, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:12, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මගේය කියා කිසිවක් විකිපීඩියාවේ නැත. සියලු විකිපීඩියානුවන්ට අයත් දේ පමණක් විකිපීඩියාවේ ඇත. -- ශ්වෙත (talk) 12:55, 26 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

හරි හරි ශ්වේත! මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ. අනේ තරහ නැතුව කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. කියන ජේදෙ කරැණාකර හොද ලිපියක් හමුවුන විගස මෙතැනට ඉදිරිපත් කරන්න. කියල හදාගන්නකො. එතකොට ඔය මගේ කියන කතා නැහැනෙ...හහහහහහහහහ...සිඳු කාවින්ද  සාකච්ඡාව 13:11, 26 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

පසිඳු කාවින්ද සහ සාකච්ඡා

මෙම පරිශීලකයා හිතා මතා නේද සාකච්ඡාවලදී අපිළිවළට අදහස් ප්‍රකාශ කරන්නේ? මට හිතෙන්නෙ නම් එහෙමයි. ඔහුගේ එම විකාර වැඩ නිසා මම ඔබ මුල් පිටුව ගැන කරල තිබ්බ ඉල්ලීම දැක්කේ නෑ. ඒ ගැන මම සමාව ඉල්ලනවා. --Lee (talk) 07:56, 16 මැයි 2011 (යූටීසී)[reply]

ඔබ බොහෝ විට ක්‍රියාකාරී මෙන්ම අන් පරිශීලකයින්ගේ වැරදි ක්‍රියාවන් ආපසු හරවන අයෙක් ලෙසින් දුටිමි. එමෙන්ම ඔබ විශ්වාසී පරිශීලකයෙක් ලෙසින්ද දුටිමි. ඔබට WP:Rollback feature, මෙම බලය අවැසි නම් විකිපීඩියා:Requests for permissions/Rollback හි එය සඳහන් කරන්න. එය ඔබේ කටයුතු සඳහා පහසුවක් විය හැකිය. ඔබේ දායකත්වය අගයමි. -- බිඟුවා සාකච්ඡාව 04:03, 25 මැයි 2011 (යූටීසී)[reply]

පරිවර්තන උදව්

විශේෂ:උඩුගත_කිරීම හී තිබෙන ගොනු විස්තරය යටතේ එන බලය ලබා දීම: යන්නෙහි ඉදිරියෙන් ඇති කිසිවක් තෝරාගෙන නැති, I do not know the licnece, Found the image somewhere වැනි දෑ සිංහලට පරිවර්තනය කරන්නේ කොහෙන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 09:34, 10 ජූනි 2011 (යූටීසී)[reply]

ශ්වෙත ඔබ තවමත් මෙය කියෙව්වේ නැද්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:43, 12 ජූනි 2011 (යූටීසී)[reply]

තවම සොයමි. --- ශ්වෙත (talk) 14:08, 12 ජූනි 2011 (යූටීසී)[reply]

අන්තර්විකි සබැදි

හිතවත් ශ්වෙත! ඔබ විසින් තනන ලිපිවලට අන්තර්විකි සබැදි යොදන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 08:54, 13 ජූනි 2011 (යූටීසී)[reply]

ලිපිය තරමක් වැදගත් තරමට ලොකු වුනාම තමයි මම අන්තර්-විකි දාන්නේ. ---- ශ්වෙත (talk) 17:34, 13 ජූනි 2011 (යූටීසී)[reply]
පරිශීලක:පසිඳු කාවින්ද, ලිපි තන්නාම අන්තර්විකි සබැදි දැමියුතු නැත. සුදුසු යයි හැඟේනම් ඕනෑම කෙනෙකුට එය සිදුකලහැක. Singhalawap (talk) 17:38, 13 ජූනි 2011 (යූටීසී)[reply]
කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:05, 13 ජූනි 2011 (යූටීසී)[reply]
තුති.--- ශ්වෙත (talk) 17:34, 13 ජූනි 2011 (යූටීසී)[reply]

පූර්ණ විභේදනය

ඔබ හරි! පූර්ණ විභේදනයකින් බැලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කුමක් කල යුත්තේද? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:46, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මේ වගේ වැඩ කලින් සාර්ථකව කරල තියෙනවාදැයි බලමු. --- ශ්වෙත (talk) 12:59, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ජිමීට කියමුද? සිඳු කාවින්ද  සාකච්ඡාව 13:04, 19 ජූනි 2011 (යූටීසී)[reply]

ඒකාබද්ධ කිරීම්

වඩා හොඳයි නේද කලින් තිබූ ලිපිය එසේම තියෙන්නට හැර ඒකාබද්ධ කළ නිසා මකා දමන මෙන් ඉල්ලා සිටීම? එතකොට ලිපිය මකා දමන කෙනාට පහසුයි. පසිඳුට කියලා දෙන ක්‍රමයක් මම නම් දන්නේ නෑ, පුළුවන් නම් ඔහුටත් පැහැදිලි කරලා දෙන්න. --Lee (talk) 07:58, 20 ජූනි 2011 (යූටීසී)[reply]

තේරුණා! පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. ස්තුතියි...සිඳු කාවින්ද  සාකච්ඡාව 13:13, 20 ජූනි 2011 (යූටීසී)[reply]

Reply : talk page

i'm sorry for creating temp... about coun.. profile, pls give info about temp documentation that sinhala wiki. i'm new to si,(not newest).but i've fear to contrib.. due to intermediate knowledge of sinha.. කරුණාකර ම‍ගේ අනෙකුත් දායකත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනලෙසට ම්ම් කාරුණිකව ඉල්ලාසිටීම්. --ඝමීර් (talk) 04:39, 27 අගෝස්තු 2011 (යූටීසී)[reply]

deleting that template will harm my profile, so pls allow to move(that widely wikis using), pls see template talk page.--ඝමීර් (talk) 05:08, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]
OK I have changed your contribution. Now, deleting that unnecessary template will not harm anybody. --- ශ්වෙත (talk) 20:46, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]

A kitten for you!

ගියාට කමක් නෑ, ආයෙ එන්න

හිතවත් පරිශීලක :ශ්වෙත,
In the vote page you have mentiond that you intend to leave wiki for unknown time. That is ok. I think any of us might be benifited by having periodic wiki breaks. Not only for wikipedia, periodic breaks will have long term benifits when any routine / long term activity is considered.
I am writing this to do a request from you. Please do come back, you are needed to sinhala wikipedia.
I most of the time consider you as a person with concepts similer to me. But I see some sortcomings of your social skills. If you are ready to listen, I will talk with you on that once you reterned.
I may or may not be an admin then. Whatewer it is I will promise you to obey my හෘදය සාක්ෂිය as an උගත් වෘත්තිකයෙක්.
(Forgive me for typing in English. I am short of time at the moment. My Sinhala syping is very Slow.)
ජය! Singhalawap (talk) 17:09, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියාවේ ආරක්‍ෂකයා


විකිපීඩියාවේ ආරක්‍ෂකයා
සිංහල විකිපීඩියාව ගැන ඇති අවංක කැක්කුමටත්, එය රැක ගැනුමට දරන අපමණ වෙහෙස වෙනුවෙනුත්.... නංගයා මතන්න 05:45, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]


අළුතින් එන එකෙක් වැරදි කරනවනම් කරන්න ඕන ඌව හදල ගන්න එක මිසක් ඌව මරලා දාන එක නෙමෙයි. වැරදිවලට දඬුවම් කරන එකට​ වැඩිය, වැරදි හදන එක වටිනවා. නංගයා මතන්න 05:51, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

A plate of sausages for you!

තඹරු විජේසේකර has given you a plate of sausages! Plates of sausage promote WikiLove and hopefully this one has made your day better. Spread the WikiLove by giving someone else a plate of sausages, whether it be someone you have had disagreements with in the past or a good friend. නැවත එන්ට ආරාධනා!

එන්ඩකො

විවේක ගත්තා මදැයි. ආයෙ එන්න.
ලඟදිම එන්න.
Singhalawap (talk) 16:14, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

කෝ මෙයා ගිහින්ද හැන්ගිලාද --මීමා (talk) 16:30, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

I am happy as you are back.
Singhalawap (talk) 17:18, 16 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
OK --ශ්වෙත (talk) 17:28, 16 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

අභ්‍යාසලාභී සංස්කාරක

මෙම සංස්කාරකවරයා අභ්‍යාසලාභී සංස්කාරකයෙක් වන අතර මෙම සේවා ලාංඡනය ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලබා සිටී.

ස්තුතියි.

125px-Flag of Washington.png, 85px-Seal of Washington.png පින්තූර මැකුවා. ස්තුතියි හොයලා දුන්නාට. -- බිඟුවා සාකච්ඡාව 11:18, 6 මාර්තු 2012 (යූටීසී)[reply]

Si.wiki Favicon

කරුණාකර මෙය බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. සිඳු ( සාකච්ඡාව / @ ) 08:24, 31 මාර්තු 2012 (යූටීසී)[reply]

ඔබේ සහයෝගය අවශ්‍යයි!

https://translations.launchpad.net/ubuntu

https://launchpad.net/~pkavinda ස්තුතියි! සිඳු ( සාකච්ඡාව / @ ) 02:02, 19 මැයි 2012 (යූටීසී)[reply]

පරිගණක තාක්ෂණය ගැන මගේ දැනුම ඉතා අඩුයි. උදව්වක් දෙන්න බලන්නම්. -- ශ්වෙත (talk) 04:15, 19 මැයි 2012 (යූටීසී)[reply]

බොහොම ස්තුතියි! පසිඳු කාවින්ද () 06:51, 29 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Article translation/collaboration request

Hi ශ්වෙත, how are you? Mate, I am trying to find an editor/s who can help by translating User:Russavia/Polandball into Sinhala. I was wondering if we could make a collaborative trade?

If you could translate that article into Sinhala for me, I would be happy to upload approximately 50 Sri Lankan aviation photos to Commons from amongst the 200,000 I have permission to upload. I have uploaded a number of photos to give you a brief idea of what I can upload, and I am keeping a gallery at User:Russavia of photos uploaded.

Would you be interested in such a collaborative "trade"? Do let me know, either by responding here, or on my talk page, or by emailing me. Cheers, Russavia (talk) 17:44, 12 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Dumbo

What should Dumbo be called in sinha? 64.28.59.226 13:31, 25 අගෝස්තු 2012 (යූටීසී)[reply]

It should be ඩම්බෝ in accordance with English pronunciation. --ශ්වෙත (talk) 14:01, 25 අගෝස්තු 2012 (යූටීසී)[reply]
Can you move it? 64.134.185.6 14:42, 25 අගෝස්තු 2012 (යූටීසී)[reply]
Can you upload the movie poster for this movie and the book cover for Charlotte's Web? Thanks. 64.134.62.31 00:45, 20 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

Article requests

Hi! There is a city in Ontario, Canada called en:Brampton that is known for having a large South Asian population. Would you be interested in starting a Sinhala stub on the city? Thanks WhisperToMe (talk) 19:37, 27 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Thank you so much for creating the article! WhisperToMe (talk) 23:02, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

good work

I have seen that you have created about 15 Europe related articles in sinhala with a considerable amount of content with about 2 1/2 hours. Weldon !. I appreciate your dedication towards improving sinhala wikipedia. Singhalawap (talk) 00:54, 31 අගෝස්තු 2012 (යූටීසී)[reply]

එකවර උඩුගත කලත් එයට සෑහෙන වේලාවක් ගතවු කාර්යයකි. එයින් පෙනී යන්නේ විකිපීඩියාවේ ලිපි අතර බැඳීමයි. ප්‍රංශයේ දේශපාලන ත්ත්වයකින් පටන්ගෙන යුරෝපයේ ස්ථාන, පුද්ගලයන් හරහා ජීව විද්‍යාව දක්වා මෙම ලිපි පෙල බැඳෙයි. ---ශ්වෙත (talk) 01:38, 31 අගෝස්තු 2012 (යූටීසී)[reply]

ශ්වෙත, මේ පිටුව මුල් පිටුවට ගෙන ඒමට සුදුසු තත්වයේ තියෙනවා ද? --Lee (talk) 13:40, 3 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

පහත දේ දකිමි.
  • මෙම සතියේ විශේෂාංග ලිපිය යන්න රතු බැඳියක් ලෙස පැවතීම. දැනට පවතින මුල් පිටුවෙහි මෙය සඳහා බොහෝ කලක් තිස්සේ එකම ලිපිය දක්නට ඇත. මෙය සඳහා තෝරාගත් හොඳම ලිපි යෙදිය යුතු බව ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වුවද එය ක්‍රියාත්මක නොවීය. ලිපි වල අඩුපාඩු සකසා ඒවා හොඳ ලිපි තත්ත්වයට ගෙන එමින් මෙම විශේෂාංගය සඳහා ඒවා යෙදවීමට අපට තිබූ අවකාශයෙන් ප්‍රයෝජන ගෙන නොමැත.
  • ඔබ දන්නවද යන්න සඳහා ඇතුලත්ව ඇති ලිපි ගොන්න බොහෝ කලක් එලෙසින්ම පවතින බැවින් කිසිසේත් එය සිංහල විකිපීඩියාව පිළිබඳ නවතම තොරතුරු නොදැක්වීම.
  • අද දවස ගැන යන විශේෂාංගය රතු බැඳියක් ලෙස පැවතීම. බොහෝ විට මෙහි අන්තර්ගත සිංහල නොවන හා රතු බැඳි පිරි එකක් වීම.
  • පුවතකින් බිඳක් යන්න දැනට රතු බැඳි වලින් බොහෝ දුරට තොරව තිබුනද මේ වන විට පවා එක් රතු බැඳියක් සහිත වීම සහ බොහෝ විට රතු බැඳි වල රජ දහනක් වීම. මෙයද විටින් විට සංස්කරණය විය යුතුය.
  • අද විශේෂාංග පින්තූරය යන්නෙහිද රතු බැඳි බහුල වීම
  • සිංහලෙන් නොපවතින විකි උදෘත, විකි මූලාශ්‍ර, විකි විශේෂණ හා විකිවර්සිටි පිළිබඳ බැඳි ඇතුලත්ව තිබීම.
  • සතියේ විශේෂාංග ලිපිය. අද විශේෂාංග පින්තූරය. අද දවස ගැන ආදි කොටස් ඒවයේ මාතෘකා අකුව දිනපතා හෝ සතිපතා සංස්කරණය විය යුතුව තිබුනද එසේ නොවීම.
  • අන්තර්-භාෂා සබැඳි සම්පූර්ණ නොවීම. එය අකාරාදිය අනුව හා පරිපූර්ණ විය යුතුය. නිදසුනක් ලෙස ඉංග්‍රීසි විකියට බැඳියක් එහි නැත.

ඉහත අඩුපාඩු මෙහි සකස් කොට අත්හදා බැලීමෙන් අනතුරුව මුල් පිටුවට ඇතුළු කල යුතුයි. ----ශ්වෙත (talk) 15:36, 3 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

දැනට පවත්වාගෙන යන මුල් පිටුව සියලුම බ්‍රව්සර් වල නිසි අයුරින් දිස් වෙන්නේ නෑ. හැබැයි RESEARCH පිටුව නම් සෑහෙන්න හොඳයි ඒ අතින්. ඔබට පුළුවන් වේයි ද RESEARCH පිටුව යම් තරමකට හෝ නිවැරදි කරන්න? රතු සබැඳි ගැන පසුව බලමු.--Lee (talk) 03:08, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]
මට දැනුයි අවබෝධ වුනේ. උත්සාහ කර බලන්නම්.----ශ්වෙත (talk) 04:41, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

අන්න ඒක නම් මරු අදහස! මොකද දැන් මාස ගානක් තිස්සේ මුල් පිටුවේ දිස් වෙන්නේ එකම විශේෂාංග ලිපියක්. මුල් පිටුවේ තියෙන විකිපීඩියා වෙත පිළිගනිමු! බැනරය හැම වෙබ් ගවේෂකයෙන්ම හොදට පෙන්නන්නේ නැහැ. ක්‍රෝම් වලින් ඒකෙ කොන්වල රවුම් හැඩය පෙන්වන්නේ නැහැ. පසිඳු කාවින්ද () 07:30, 4 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

මේක පොඩ්ඩක් බලන්න. හොදයි කියල හිතෙනවනම් දාන්න. පසිඳු කාවින්ද () 10:18, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

Please can you translate this article on sihhala language, here is his article on en.wiki en:Novak Djokovic, thank you very much :) --Soundwaweserb (talk) 13:21, 19 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]


අගයකිරීම

කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
සිංහල විකිපීඩියාවට කරුණු එක්කිරීමට ඔබ වෙන්කරනා කාලය සහ ශ්‍රමය වෙනුවෙන් මාගේ ප්‍රණාමය​ Singhalawap (talk) 18:01, 27 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]

Seems there was a minor error in this template. I fixed it. Sorry I accidently rolled back your change the first time. --Lee (talk) 13:43, 4 ජනවාරි 2013 (යූටීසී)[reply]

No issues. Anything for the betterment of Sinhala Wiki is always welcome. The others of the kind you mentioned are trivial by my standards please. Thanks. ---ශ්වෙත (talk) 13:51, 4 ජනවාරි 2013 (යූටීසී)[reply]

ඔබට කාලය තිබේනම් විකිපීඩියා:Featured article criteria සිංහලට පරිවර්තනය කරදෙන මෙන් ඉල්ලා සිටිමි. HKN talk 04:53, 24 ජනවාරි 2013 (යූටීසී)[reply]

උත්සාහ කර බලමු. --ශ්වෙත (talk) 04:59, 24 ජනවාරි 2013 (යූටීසී)[reply]

Copyright violation

ඔබ Copyright violation notice පරිශීලකයන් වෙත යැවීමට පෙර එම හිමිකම් කඩවන කොටස එක්කලේ කවුරුද යන්න සොයාබැලිය යුතුය. යවන්නන් වාලේ පිටුව සංස්කරණයකර ඇති සෑම කෙනාටම notice යැවීම සුදුසු නැත.HKN talk 05:31, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

කරුණාකර මෙය බලන්න en:Wikipedia:CPYVIO#Addressing_contributors. එහි original contributor යන්නට අවධානය යොමු කරන්න.HKN talk 08:57, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]
වරද අවබෝධ වුනු පසුව මහත්මා ගුණ ඇත්තෙකුමෙන් එය නිවැරදි කරනු ඇතැයි සිතමි.HKN talk 13:17, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

අප්පුහාමි සිංහල විකි ලිපිය සම්බන්ධයෙනි

මෙය මා විසින් ලියු ලිපියක් නොවෙයි,කතෘ අවසරයකින් තොරව මෙහි අමුතුවෙන් පල කල එකකුත් නොවෙයි,මා ලියා තිබෙන්නෙ මෙහි ඉංග්‍රිසි ලිපිය පමණි,කලකට පෙර රස්තියාදුකාරයා බ්ලොගයේ කතෘ lishwish ම මෙහි පල කර ඇති ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය ලිපිය බලන්න,මෙය එම ලිපියෙන් උපුටා ගත් එකක් මිස රස්තියාදුකාරය බ්ලොගයෙන් අනවසරයෙන් උපුටා ගත් එකක් නොවෙයි.උපුටා ගත් විකි ලිපිය-ලිපිය පහතින් දි තිබුනු නමුදු පසුව සංස්කරණය කර ඇති පරිශිලකයෙකු විසින් එය ඉවත් කර තිබේ,ස්තුති. MediaJet talk 05:36, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

එය මම දනිමි,කෙසේ වෙතත් මෙය කතෘ විසින්ම විකියේ ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව පල කර ඇති බැවින්,අපට එයට යටත්ව මෙම ලිපිය භාවිතා කල හැකි බවයි මගේ හැඟිම,මාගේ දැනිමට අනුව නම් මෙය කිසිසෙත්ම වරදක් නොවෙයි,ස්තුති. MediaJet talk 07:14, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

බ්ලොග් වල පල වන දේ බොහෝ විට original reserach ය. එනම් කතෘන්ගේ අදහස්මය. මෙය එවැන්නක්ද? නැතිනම් වෙනයම් ග්‍රන්ථයකින් හෝ මූලාශ්‍රයකින් උපුටා ගත්තේද? original research නම් විකිපීඩ්යාවේ පල කල නොහැක. එසේ නොවේ නම් මුල් කතෘට ගරු බර දිය යුතු වෙයි. එසේ නොවන ලිපියක් තොතැනින් කවුරුන් උපුටා ගත්තද ඔබ විසින් එය විකියේ පල කිරීමට පෙර ඔබ විසින් එහි මූලාශ්‍ර පිළිබඳ සෑහීමට පත් විය යුතුයි. --ශ්වෙත (talk) 07:21, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

හිස් වූ විට මුල් පිටුව කැත වන නිසා පැරණි පුවත් මා නැවත එක් කළා. --Lee (talk) 03:45, 12 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

සමාවන්න. සටහන් කර ගතිමි. -- ශ්වෙත (talk) 03:59, 12 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

Article requests

Are you interested in making a short article about the en:BBC in Sinhala? The BBC even has a Sinhala website. Thanks WhisperToMe (talk) 17:43, 15 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

I do not have any preferences for certain groups of articles. Yet, I have only a limited amount of time to spend specifically on a particular article. What I generally do is jump from one article to another when I loose interest. Hence I am sorry, I can not promise to stick to this article and ensure translating at least the introduction. However, I will try to do it. --- ශ්වෙත (talk) 05:17, 16 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
Thank you. All I need is a short article. It doesn't have to be long WhisperToMe (talk) 08:58, 16 අප්‍රේල් 2013 (යූටීසී)[reply]
Introduction portion translated. I hope that some other Wikipedian(s) will be able to complete the article. -- ශ්වෙත (talk) 11:39, 16 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

Thank you very much! I added a link to the BBC Sinhala edition WhisperToMe (talk) 13:27, 16 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ථේරවාදය or ථෙරවාදය ?

මෙම ලිපියේ ථේරවාදය භාවිතා විය යුතු නිවැරදි නම ථෙරවාදය බව යෝජනා කරමි. (ථේරවාදය නොවේ) බලන්න, ථෙරවාද හා මහායාන බෙදීම දාර්ශනික දෙයක්, ශාස්ත්‍රවේදී අතුරලියේ රතන හිමි විසින් Vinnie (talk) 02:34, 17 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

ධර්මය හොඳින් දන්නා හා දේශපාලනය නොකරන (භික්ෂූන් කල යුත්තේ ධර්මය දේශනා කොට මිනිසුන් වහ මග යැවීම මිස දේශපාලනය කොට මිනිසුන් කෙටවීම නොවේ) භික්ෂූන් වහන්සේ කෙනෙක් විමසුවොත් හොඳයි. --- ශ්වෙත (talk) 03:42, 17 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

I just wanna show you that the Budu Sarana newspaper is also using the term "ථෙරවාදය" not ථේරවාදය.(other online editions of Sinhala news papers are also using the same term ථෙරවාදය. Vinnie (talk) 04:13, 17 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

Do not rely on Newspapers or blogs. In this matter go to an expert and get advice. (if you can find such a person)---ශ්වෙත (talk) 04:55, 17 අප්‍රේල් 2013 (යූටීසී)[reply]

රජරට රාජදානියෙන් විස්තර ඉවත් කිරීම

… …ඔබ විසින් 13:35, 27 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය මගින් රජරට රාජදානියේ වටිනා දත්ත රාශියක් ඉවත් කර ඇත. ඇත්තෙන්ම එම දත්ත ඉතා වැදගත්ය. කරුනාකර එම දත්ත නැවත් ඇතුලත් කිරීම කල හැකිද ? --Himesh84 (talk)

  1. ඔබ එවූ ලිපිනයට හොදින් ඇහුන්කන් දීමෙන් හා දන්නා කෙනෙකුගෙන් අසා දැනගැනීමෙන් ඔබ වැරදි බව දැනගත හැක.
  2. Copy-paste moves කිරීමෙන් වලකින්න.

--PHEONIXTER 13:23, 20 මැයි 2013 (යූටීසී)[reply]

Copy-paste moves කිරීමෙන් වලකින්න යයි අවවාද ඔබතුමා මා හට සපයන්නේ ඇයිදැයි පහදන්නේ නම් ඉතා කෘතඥ වෙමි. ---ශ්වෙත (talk) 13:26, 20 මැයි 2013 (යූටීසී)[reply]

Hi, and thank you for your contributions to Wikipedia. It appears that you recently tried to give ෆොන්ටෙරා a different title by copying its content and pasting either the same content, or an edited version of it, into ෆොන්ටෑරා. This is known as a "cut and paste move", and it is undesirable because it splits the page history, which is needed for attribution and various other purposes. Instead, the software used by Wikipedia has a feature that allows pages to be moved to a new title together with their edit history.

In most cases, once your account is four days old and has ten edits, you should be able to move an article yourself using the "Move" tab at the top of the page. This both preserves the page history intact and automatically creates a redirect from the old title to the new. If you cannot perform a particular page move yourself this way (e.g. because a page already exists at the target title), please follow the instructions at requested moves to have it moved by someone else. Also, if there are any other pages that you moved by copying and pasting, even if it was a long time ago, please list them at Wikipedia:Cut and paste move repair holding pen. Thank you. PHEONIXTER 13:29, 20 මැයි 2013 (යූටීසී)[reply]

වැරදි මාතෘකාව සැපයූයේ ඔබය. ඇස් ඇර බලන්න. ලිපිය තුල එම සමාගම මේ මොහොතේදීත් හැඳින්වෙන්නේ ‍ෆොන්ටෑරා නමින් බව දැකීමෙන් ඔබගේ නිරුවත මනාව ප්‍රදර්ශනය වෙයි. -- ශ්වෙත (talk) 13:33, 20 මැයි 2013 (යූටීසී)[reply]
ඔබගේ මතයේම නොසිට මදක් දෑස් හැර බලන්න. මෙහි ඇත්තේ ෆොන්ටෙරා ලිපිය ෆොන්ටෑරා වෙත Copy paste කිරීම ගැනය. තම වරද තේරුම් ගන්න. නැවත කියන්නේ ෆොන්ටෙරා ගැන දන්නා කෙනෙක් සමඟ කතාකර බලන ලෙසයි.--PHEONIXTER 13:43, 20 මැයි 2013 (යූටීසී)[reply]

New article requests

Are you interested in starting a stub on en:Cholera? There is a Sinhala source at http://www.bt.cdc.gov/disasters/tsunamis/translations/cholerasinhala.pdf

What about en:Hepatitis A? Source: http://www.bt.cdc.gov/disasters/tsunamis/translations/hepasinhala.pdf There is also en:Hepatitis E - Source: http://www.bt.cdc.gov/disasters/tsunamis/translations/hepesinhala.pdf

Thanks WhisperToMe (talk) 15:12, 26 මැයි 2013 (යූටීසී)[reply]

A kitten for you!

Thank you

c90 07:11, 11 ජූනි 2013 (යූටීසී)

Translations are now being accepted for the Ubuntu Raring 13.04

Click here to go to the translate page.

Dear God, Why are you sending me messages from Heaven. Please sign next time. Thanks. -- ශ්වෙත (talk) 14:45, 13 ජූනි 2013 (යූටීසී)[reply]
I love that message! WhisperToMe (talk) 18:11, 12 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

අළුත් යමක්

ඉංග්‍රීසි විකියේවූ නවත ම Notification අංගය ඔබ දැක්ක ද? ඒක මෙහෙටත් ගන්න පොඩි කැමැත්ත විමසීමක් තියෙනවා. අදහස කියන්න. :)
Enabling Notifications (Echo) extension --තඹරු විජේසේකර සාකච්ඡාව 16:11, 23 ජූනි 2013 (යූටීසී)[reply]

අනාථ ලිපි

කරුණාකර ලිපියක් අනාථ ලිපියක් ලෙස නම් කිරීමට පෙර විශේෂ:මෙහි_කුමක්_සබැඳී_ඇතිද භාවිතයෙන් පිරික්සා බලන්න. උදා :- 304 (ක්‍රීඩාව),‎ ඌනෝ‎. --PHEONIXTER 16:07, 29 ජූනි 2013 (යූටීසී)[reply]

ඉහත දැක්වූ ලිපි වෙත තවත් සීමිත ලිපි කිහිපයක් වෙතින් පැමිණිය හැකි බව සැබවි. එම ලිපි වෙතද මෙම ලිපි වලින් යා හැක. එම අන්‍යෙන්‍ය සම්බන්ධය හැර (walled garden) අනෙකුත් ලිපි වලින් මෙම ලිපි වෙතට පැමිණිය නොහැක. විකිපීඩියාවෙහි මූල ධර්ම එතැනදී බිඳෙයි. -- ශ්වෙත (talk) 16:18, 29 ජූනි 2013 (යූටීසී)[reply]
කරුණාකර මෙය බලන්න. -- ශ්වෙත (talk) 16:26, 29 ජූනි 2013 (යූටීසී)[reply]
අනේ ඔයා දන්න බම්බුව. 203.143.41.77 08:44, 2 සැප්තැම්බර් 2013 (යූටීසී)[reply]
ඔයාට මං ගැන දුකද පණේ? --- ශ්වෙත (talk) 13:07, 2 සැප්තැම්බර් 2013 (යූටීසී)[reply]

Street scenes in Sri Lanka

Ayubowan, do you know what cities these are? Thanks!-- Cherubino (talk) 10:10, 29 ඔක්තොම්බර් 2013 (යූටීසී)

Article request: China Radio International

Would you be interested in starting a Sinhala article on en:China Radio International? There is a Sinhala website for CRI at http://sinhalese.cri.cn/ so it can help you write an article about the agency.

Thank you WhisperToMe (talk) 18:10, 12 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

සමාවන්න

ඉන්දුනීසියානු ගුවන් හමුදාව සංස්කරණය කිරීමේදී ඔබතුමන් සිදුකළ සංස්කරණය වලට මවිසින් සිදුකළ සංස්කරණය මගින් හානි වී ඇති බව ඉතිහාසය නරඹන්න තුලින් දුටුවෙමි. ඒ පිළිඹ්ද සමාව අයදිමි. කරුණාකර හැකිනම් භාෂා සබැදි එක්කිරීමට සහය වුව මැනවි දසුන්

අවුලක් නැහැ. මේක හැමෝටම අයිති කැනක් නිසා කිසිම අවුලක් නැහැ. ඕන කෙනෙකුට ඕන වෙලාවක සුදුසු දෙයක් කල හැකියි. භාෂා සබැඳි එක් කිරීමට ලිපියෙන් පිට වම් පස තීරුවෙහි යටම ඇති වෙනත් භාෂා වලින් යන්න යට ඇති Add Links ඔබන්න. ඉන්පසු භාෂාවට en (English) තෝරාගෙන ලිපියේ නමට Indonesian Air Force යොදන්න. ඉතිරි ටික එන විදිහට කරන්න. ජය! --- ශ්වෙත (talk) 13:35, 31 ජනවාරි 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Random Acts of Kindness Barnstar
විකිපීඩියාව කෙරෙහි මනා අවධානයෙන් හා සිහියෙන් කටයුතු කිරීම වෙනුවෙන් පිරිනමමි. -- දසුන් දසුන් 11:58, 31 ජනවාරි 2014 (යූටීසී)

HELLO

HELLO, AAYUBOVAN, SRY FOR TYPING IN ENLISH. hi im from sri lanka.. contributing to tamil wikipedia. i like sinhala wiki too. but i didnt know much sinhala to contribute.like to help u in creating templates and other things.., plz admire me. thx--Aathavan jaffna (talk) 14:38, 9 පෙබරවාරි 2014 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Shwetha&oldid=289724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි