පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්






සංරක්‍ෂිත ලේඛණ

  සාකච්ඡා පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමු!

ආයුබෝවන්![සංස්කරණය]

මගේ සාකච්ඡා පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! කරුණාකර පණිවුඩය අවසානයේදී ~~~~ යොදා ඔබගේ අත්සන යෙදීමට කාරුණික වන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 14:34, 17 ජනවාරි 2012 (යූටීසී)[reply]

මෙන්න කෝපි එකක්[සංස්කරණය]

මේක බොන්න. ටෙස්ට් එකකට මේක එකතු කරන්නේ. ජය -- බිඟුවා සාකච්ඡාව 03:45, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

හප්පේ මේකේ රහ! දිව්‍ය අවුසද පරාදයි. සිඳු ( සාකච්ඡාව / @ ) 10:44, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]

සතියේ වදන[සංස්කරණය]

{{සතියේ වදන}} යන්නේ ආරම්භක

ටැගය ඉවත් කලේ ඇයි? ඒක නිවරද කරන්න. එය දැන් දෝෂ සහිතව ඇත. බෝඩරය ඉවත් කර ඇත. -- බිඟුවා සාකච්ඡාව 07:14, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
Done...සිඳු( සාකච්ඡාව / @ ) 12:22, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඉන්ඩෙන්ටින්[සංස්කරණය]

සංවාද පිටුවකදී ඉන්ඩෙන්ටින් පාරක් දැම්මොත් නරකද? කියවන්න ලේසියි නේද? :D -- බිඟුවා සාකච්ඡාව 10:18, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඒ මොකක්ද බින්ගුවෝ? අදමයි ඇහුවේ...සිඳු ( සාකච්ඡාව / @ ) 10:23, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඒ කිව්වේ ඉන්ඩෙන්ටින්. වැකියේ මුලට : කියන එක දාලම බලන්නකෝ. -- බිඟුවා සාකච්ඡාව 10:58, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]
ආ මට දැනුයි තේරුනේ! ඕක කලින් සිම්පල් කරලා කිව්වනම් ඉවරයිනේ..සිඳු ( සාකච්ඡාව / @ ) 11:25, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]
එල. එල. -- බිඟුවා සාකච්ඡාව 12:02, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]
බබා ඇක්ටින් නම් මරු! --Lee (talk) 08:19, 30 අගෝස්තු 2012 (යූටීසී)[reply]

සංස්කරණ 5000+ සඳහා[සංස්කරණය]

විශේෂ රන්තරුව
ඔබ සංස්කරණයන් 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති බැවින් එය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව මා විසින් ඔබට වෙත පිදෙන ලදී. -- බිඟුවා සාකච්ඡාව 03:04, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

බොහොම ස්තුති...සිඳු ( සාකච්ඡාව / @ ) 14:23, 30 මාර්තු 2012 (යූටීසී)[reply]

Its a Pleasure[සංස්කරණය]

Its a pleasure to see your contributions to si wikipedia after a small break. :)
Singhalawap (talk) 18:15, 30 මාර්තු 2012 (යූටීසී)[reply]

බොහොම ස්තුතියි! අන්තර්ජාල සම්බන්ධතාවයේ තිබු යම් යම් දෝෂ නිසා මා හට සිංහල විකිය පැත්තේ ඒමට නොහැකි වී තිබුණි. හැබැයි මෙතැන් පටන් නැවතත් මගේ වැඩ ආරම්භ කරමි. සිඳු ( සාකච්ඡාව / @ ) 08:17, 31 මාර්තු 2012 (යූටීසී)[reply]

Please explain the reason for reverting the change done on the above template by ශ්වෙත. It is not nice to revert a change done by someone without explaining why you are doing it. --Lee (talk) 10:22, 5 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

එකේ තියන ව්‍යපෘති ඉවත් කරලා තියෙන්නේ තැනින් තැන, එතකොට මුළු සැකිල්ලම අවුල් වෙනවා. ඉතින් එහෙම තියෙනවට වඩා පිළිවෙලකට තියෙනවනම් හොදයි නේද? පසිඳු කාවින්ද () 01:10, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

කරුණාකර මුල් පිටුව හා සබැඳි පිටු හා සැකිලි වෙනස් කිරීමෙන් වළකින්න. මතක තබා ගන්න අපි උත්සාහ කරන්නේ ඔබ විසින් පෙරදී විනාශ කරන ලද මුල් පිටුව නැවත යථා තත්වයට ගෙන ඒමට බව! --Lee (talk) 06:13, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

හොදයි, නමුත් මම මුල් පිටුව විනාශ කරන්න හැදුව කියන එක නම් මම පිළිගන්න කැමති නැහැ. මොකද මම හැදුවේ මුල් පිටුව අලංකාරවත්ව තබා ගන්න මිසක් විනාශ කරන්න නෙමේ. පසිඳු කාවින්ද () 10:05, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

Please do not disrupt discussions on my talk page. --Lee (talk) 13:16, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

How did you get hold of a "Creative Commons Attribution-ShareAlike 3.0 License" for: ගොනුව:Google Chrome 2011 computer icon.svg? --Lee (talk) 04:09, 21 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on BlueSoleil, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. ශ්වෙත (talk) 10:38, 5 ජූනි 2013 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, පසිඳු කාවින්ද.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:08, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:52, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Ping. Rehman 14:50, 28 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

{{subst:di-no source-notice|1=IOS43GS.PNG}} Ravindu Navin (talk) 10:54, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 13:51, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

I want to upload images for my page