Jump to content

බම්බි

විකිපීඩියා වෙතින්
බම්බි
අධ්‍යක්ෂණයඅදීක්ෂන අධ්‍යක්ෂක
ඩේවිඩ් හෑන්ඩ්
සිනේ පෙළ අධ්‍යක්ශකවරුන්
ජේම්ස් අල්ගා
සැමුවෙල් ආර්ම්සොට්ර්න්ග්
ග්‍රරැම් හයිඩ්
බිල් රොබර්ට්ස්
පෝල් සැටර්ෆ්ල්ඩ්
නෝර්මන් රයිට්
නිෂ්පාදනයවෝල්ට් ඩිස්නි
කථාව ලියුවේකථා අධ්‍යක්ෂක
ප‍ර්ස් පියර්ස්
කථා අනුවාදය
ලැරී මෝරෙ
කථා විකාශනය
වර්නන් ස්ටැලින්ග්ස්
මෙල්ව්න් ෂෝ
කාර්ල් ෆෝල්බර්ග්
චක් කවුච්
රැල්ෆ් රයිට්
පදනමෆීලික්ස් සොල්ටෙන් විසින් රචිත
බම්බි, අ ලයිෆ් ඉන් ද වුඩ්ස්
රගපෑමපහත බලන්න
සංගීතයෆ්රෑන්ක් චර්ච්ල්
එඩ්වර්ඩ් එච්. පල්ම්බ්
නිෂ්පාදන
සමාගම
බෙදාහැරීමආර්කේඕ රේඩියෝ පික්චර්ස්
නිකුත් කල දිනය
  • අගෝස්තු 9, 1942 (1942-08-09) (මංගල දර්ශනය- ලන්ඩන්)
  • අගෝස්තු 13, 1942 (1942-08-13) (මංගල දර්ශනය- නිව් යෝර්ක්)
  • අගෝස්තු 21, 1942 (1942-08-21) (එ.ජ.)
  • [1] ([1])
ධාවන කාලය
මිනිත්තු 70
රටඇමෙරිකාව
භාෂාවඉංග්‍රීසි
අයවැයඇ. ඩො. 858,000[2]
බොක්ස් ඔෆීස්ඇ. ඩො. 267,447,150[3]

බම්බි (ඉංග්‍රීසි: Bambi; උච්චාරණය: බැම්බි) යනු ඔස්ට්‍රියානු රචක ෆීලික්ස් සොල්ටෙන් විසින් රචිත බම්බි, අ ලයිෆ් ඉන් ද වුඩ්ස් නම් පොත පාධක කරගනිමින් ඩේවිඩ් හෑන්ඩ් විසින් (සිනේ පෙළ අධ්‍යක්ශක වරුන් පිරිසක් අධ්‍ක්ෂනය කරමින්) අධ්‍යක්ශණය කල, වෝල්ට් ඩිස්නි විසින් නිෂ්පාදනය කරනු ලැබූ, 1942 දී නිකුත් වූ ඇමරිකානු සජීවකරණ නාටකීය චිත්‍රපටයකි. ආර්කේඕ රේඩියෝ පික්චර්ස් විසින් 1942 අගෝස්තු 13 වැනිදා නිකුත් කරනු ලැබූ මෙම චිත්‍රපටය, වෝල්ට් ඩිස්නි ඇනිමේටඩ් කැලැසික්ස් පෙළෙ හි පස් වැනි චිත්‍රපටයද වේ.

කථා වස්තුව

[සංස්කරණය]

නළු පිරිස

[සංස්කරණය]
  1. ^ "The Little Foxes: Detail View". American Film Institute. සම්ප්‍රවේශය April 14, 2014.
  2. ^ Barrier, J. Michael (2003). "Disney, 1938–1941". Hollywood Cartoons: American Animation in Its Golden Age. Oxford University Press. pp. 269–274, 280. ISBN 0-19-516729-5.
  3. ^ "Bambi". Box Office Mojo. සම්ප්‍රවේශය January 5, 2012.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=බම්බි&oldid=517004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි