පරිශීලක සාකච්ඡාව:සමන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් සමන්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 08:19, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ගෙනයන්න විධානය[සංස්කරණය]

ඔය උඩ තියෙන මෙවළම් තීරුවේ ඉතිහාසය නරඹන්න යන විධානයට එහා පැත්තේ තියෙනවා ගෙනයන්න කියලා විධානයක්. ඒක ඔබන්න. මෙමගින් ලිපිය වෙනත් මාතෘකාවට ගෙන යා හැකියි. උත්සාහ කර බලන්න. -- බිඟුවා සාකච්ඡාව 14:23, 28 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සැකිලි භාවිතය[සංස්කරණය]

අභ්‍යවකාශගාමීන් පිලිබඳ ලිපි මගින් ඔබ සිංහල විකිපීඩියාවට දක්වන මහත් දායකත්වය අගයකරමි.
සැකිලි බාවිතා කලහැකි අවස්ථාවලදී ඒවා භාවිතා නොකරීම නිසා ඔබගේ නොදැනුවත්බව නිසා බව සිතමි. සැකිලි භාවිතා කරන්නේනම් ඔබට අඩු මහන්සියකින් වැඩි කාර්යයක් ඉටුකල හැක.
සැකිල්ල:තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීන් නම් සැකිල්ල ඔබගේ පහසුව පින්ස සැකසූවෙමි.
යූරී ගගාරින් ලිපියේ එම සැකිලිල භාවිතා කලේ සැකිලි භාවිතාකරන අයුරු පෙන්වාදීමටයි.
මෙම සැකිලිල භාවිතයෙන් අභ්‍යවකාශගාමීන් පිලිබඳ අනෙකුත් ලිපි ඔබට දියුණු කලහැක.
Singhalawap (talk) 12:09, 30 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ස්තුතියි. සැකිලි පාවිච්චි නොකලා කියන්නෙ මොකක්ද කියල මට හිතාගන්ඩ අමරුයි.මම පාවිච්චි කලේ සැකිල්ල:තොරතුරුකොටුව ගගනගාමී කියන එකයි.නැතුව සැකිල්ල:තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීන් නෙමෙයි.

This was the procedure I followed. 1.edit සැකිල්ල:තොරතුරුකොටුව ගගනගාමී 2. Copy and past at Yuri Gagarin edit page. 3.edit in sinhala. වැරදි නම් කියන්ඩ.

for me, 1. සැකිල්ල:තොරතුරුකොටුව ගගනගාමී and සැකිල්ල:තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීන් serve the same purpose.

2. සැකිල්ල:තොරතුරුකොටුව ගගනගාමී is more sinhala than සැකිල්ල:තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීන් coz the latter has sinhala and english. ( for ex මෙහෙයුම් (Missions)- we dont need the englsih wording here . do we ?) ස්තුතියි. නැවතත්. සමන් (talk) 05:20, 1 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Hello Saman, I totally agree with you. In Sinhala Wiki we should translate things as far as possible to Sinhala Language. Two reasons: because it is SINHALA wiki; the second most importantly is that through this we will be able to attract sinhala speaking (who cannot speak English & speak only Sinhala) community to Sinhala Wiki. I think that is where the real talent is. Keep up your good work. Do experiments & learn. All the best. -- 112.135.216.30 06:01, 1 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

@Singhalawap

තියෙන Englsih වචන අයින් කලා. අනිත් පිටු වලත් මේ සැකිල්ල පාවිච්ච් කරන්නම්.

@112.135.216.30 "ස්තුතියි. Citations in the page මහජන_චීන_සමූහාණ්ඩුව maxx...well done.

ප්‍රවර්ගකරණය[සංස්කරණය]

සමන් , ඔබ අභ්‍යවකාශය හා සම්බන්ධ මාතෘකා වලට දක්වන දායකත්වය අගය කරමි. හැකි නම් එම මාතෘකා ප්‍රවර්ග ගත කිරීමට උත්සහ කරන්න. --112.135.86.95 17:48, 11 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

http://stats.wikimedia.org/EN/ChartsWikipediaSI.htm


පරිශීලක ගිණුම් en.wikipedia.org[සංස්කරණය]

My user accounts in English wiki.

[[1]]
[[2]] - requested to delete on 2010-12-06.

සැකිල්ල:භූකොටුව ඛණ්ඩා[සංස්කරණය]

I think සැකිල්ල:භූකොටුව ඛණ්ඩා is the translation for {{coord}}

I was not able to use it in si.Wiki. for example if I want to add 51°16′14″N 45°59′50″E / 51.270682°N 45.99727°E / 51.270682; 45.99727 which is in en.wiki to sinhala wiki how to use සැකිල්ල:භූකොටුව ඛණ්ඩා. I used it සැකිල්ල:ඛණ්ඩාංක/ප්‍රදාන/අං but as you can see it does not work.සමන් (talk) 08:22, 15 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Personally, I don't think that template name is nice. The correct template to use is "සැකිල්ල: coord". But it's nice to access it through a Sinhala name if possible. Do you think “භූකොටුව ඛණ්ඩා” as a good name? --Lee (talk) 13:43, 15 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සංස්කරණ 500 ය[සංස්කරණය]

සංස්කරණ 500ක් කරලා නේද? ඇත්තටම බැලුවොත් 596ක්. නියමයි!!! -- බිඟුවා සාකච්ඡාව 17:11, 7 මාර්තු 2011 (යූටීසී)[reply]

Thanks - බිඟුවා------සමන් (talk) 07:21, 8 මාර්තු 2011 (යූටීසී)[reply]
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 21:59, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:12, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles[සංස්කරණය]

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කැපවුණු දායකත්වය[සංස්කරණය]

කාර්‍ය්‍යශූර විකිපීඩියානුවාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:06, 13 ජූනි 2011 (යූටීසී)[reply]


Thank you - සමන් (talk) 03:40, 14 ජූනි 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on සෝවියට් සංගමයේ වීරයා, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 16:43, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

ප්‍රවර්ග නාමය නිවැරදි කිරීම[සංස්කරණය]

ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් සමන්, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබට මුදවපු කිරි සමග කිතුල් පැණි![සංස්කරණය]

අස්ලාන් විසින් ඔබට මුදවපු කිරි සමග කිතුල් පැණි පිරිනමයි! මුදවපු කිරි සමග කිතුල් පැණි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට මුදවපු කිරි සමග කිතුල් පැණි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:54, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:සමන්&oldid=549896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි