වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා
Appearance
ගොනුව:Windows Live Movie Maker logo.png | |
ගොනුව:Windows Live Movie Maker.png | |
සංවර්ධක(යෝ) | මයික්‍රෝසොෆ්ට් |
---|---|
ස්ථායි නිකුතුව | 2011 (Build 15.4.3508.1109)
/ දෙසැම්බර් 1, 2010 |
මෙහෙයුම් පද්ධතිය | වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7, වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් සර්වර් 2008 R2 |
වර්ගය | දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග |
බලපත්‍රය | හිමිකාර මෘදුකාංග |
වෙබ් අඩවිය | http://download.live.com/moviemaker |
වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නා (සංකේත නාමය Sundance) යනු වීඩියෝ සාදන/සංස්කරණය කරන වැඩසටහනක් වන අතර මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සජීව මුල් පිරීම් වලද කොටසකි. මෙය දැනට වින්ඩෝස් විස්ටා හී අඩංගු වන වින්ඩෝස් චිත්‍රපට සාදන්නා ප්‍රතිස්ථාපනය කිරීමට බලාපොරොත්තු වූවකි.
ඉතිහාසය
[සංස්කරණය]අනුවාදය 2009 (තරංගය 3)
[සංස්කරණය]අනුවාදය 2011 (තරංගය 4)
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]- වින්ඩෝස් සජීව
- වින්ඩෝස් චිත්‍රපට සාදන්නා
- වින්ඩෝස් සජීව ඡායා ප්‍රදර්ශනය
- දෘෂ්‍ය සංස්කරණ මෘදුකාංග සැසදුම
- වින්ඩෝස් සජීව අත්‍යවශ්‍යාංග
විමර්ශණ
[සංස්කරණය]බාහිර සැබැදි
[සංස්කරණය]- වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ අවපතන පිටුව
- වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ තොරතුරු සහ සම්පත් සංරක්ෂණය කළ පිටපත 2011-02-02 at the Wayback Machine
- වින්ඩෝස් සජීව ඡායා සහ දෘෂ්‍ය Blog - නිල වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ සමූහ blog
- වින්ඩෝස් සජීව චිත්‍රපට සාදන්නාගේ සංසදය සංරක්ෂණය කළ පිටපත 2010-12-30 at the Wayback Machine