වින්ඩෝස් 95
Appearance
| වින්ඩෝස් 95 | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| ගොනුව:Am windows95 desktop.png | |
| වින්ඩෝස් 95 හි තිරරූපකයක් | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් | |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | 24 August 1995 (info) |
| වත්මන් සංස්කරණය | 4.00 OEM Service Release 2.5 (OSR2.5) (Build 950) (4.00.950 C) (නොවැම්බර් 26, 1997) (info) |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර |
| බලපත්‍රය | මයික්‍රොසොෆ්ට් EULA |
| කර්නල් වර්ගය | ඒකශෛලමය |
| කරළි සහය | IA-32 |
| පූර්වගමනය කළේ | වින්ඩෝස් 3.1x |
| සාර්ථක කළේ | වින්ඩෝස් 98 |
| සහය දැක්වීමේ තත්වය | |
| 2001 දෙසැම්බර් 31 පසු සහය නොදක්වන ලදී | |
වින්ඩෝස් 95 යනු, පාරිභෝගික-දිශානත චිත්‍රණ-අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පඬතියකි. 1995 අගෝස්තු 24 දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන ලදී.