පරිශීලක සාකච්ඡාව:අනංගයා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


ඔයාගේ වචනවලට පණ දෙන්න මේ රූප පාවිච්චි කරන්න​. එතකොට මට ඔයාගේ පණිවිඩය වටහා ගැනීම වඩා පහසු වේවී...
[[image:*.gif|18px]] →
SFriendly SConfident
SMocking SHysterical
SHurt Very_sorry
SYawning SNive
SNasty SIndifferent
SCongratulate SDeep_trouble
SInnocent SSceptical
SUpset SShocked
Rolling eyes SWink.gif
[[image:*-tpvgames.gif|18px]] →
Smile Misc
Cry Sad
Shocked Confused
ඔබේ සටහන අවසානයේ අත්සන් කරන්න​!

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් අනංගයා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 01:06, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

පිහිට වන්න​...![සංස්කරණය]

  • වෙනත් විකිපීඩියා විශ්වකෝෂයක පවතින ඡායාරූපයක්, සිංහල විකිපීඩියාවේ භාවිත කරන්නේ කෙසේ ද​?
මට අවශ්‍ය මෙයයි.
මූලික ක්‍රම දෙකකි. ඔබට කෙලින්ම මෙය භාවිතා කළ නොහැකිය.
-- බිඟුවා සාකච්ඡාව 06:40, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]
  • හිමිකම් උල්ලංඝනය කිරීමක් වාර්තා කළ යුත්තේ කොහේට ද?​

අනංගයා (talk) 07:16, 15 ජනවාරි 2011 (යූටීසී)[reply]

හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අදාල සැකිල්ල සමග එම පිටුවේ ම සඳහන් කළ හැකියි; නැතහොත් ඒ බව සාකච්ඡා පිටුවේ දැන්විය හැකියි. පරිපාලකයන් ඒ සඳහා පියවර ගනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:08, 15 ජනවාරි 2011 (යූටීසී)[reply]

ස්තුතියි[සංස්කරණය]

විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව වෙත හා සම්බන්ධවීම ගැන තුති පුද කරමි. -- බිඟුවා සාකච්ඡාව 06:36, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]

පිළිගැනීමේ කමිටුවට එක්වීම ගැන සතුටුයි. එනමුත් ඔබ විකිපීඩියා:පිළිගැනීමේ_කමිටුව/සාකච්ඡා පරිශීලනය කළේවී නම් යහපතැයි අදහස් කරමි. මන්‍දයත් එම සම්මුතීන් ඇති වීමට පෙර අවස්ථාවකදී මා මුහුණපෑ අවස්ථාවක් සිහියට නැගෙනා බැවිනි. ඔබ පරිශීලකයන් කිහිපදෙනෙකුට වැරදි අවස්ථාවේදී, වැරදි සැකිල්ලකින් ආයුබොවන් කිය ඇති බව් දුටිමි. කරුණාකර යථොක්ත පිටුව පරිශීලනය කරන ලෙස නැවත දන්වමි. කෙසේවතුදු ඔබ මින් අධෛර්යය නොවන්න. නැඟී එන පරිශීලකයන් අත දීම සමස්ථ ප්‍රජාවේ ම වගකීමයි. ඔබේ දායකත්‍වයන් අගයමි. තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:54, 21 ජනවාරි 2011 (යූටීසී)[reply]

ආයුබෝවන් කියන එක කෝම කිව්වත් මොකෝ ආයුබෝවන්ඩ​! නංගයා මතන්න 16:16, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]



--ජයසිරි (talk) 08:41, 26 අගෝස්තු 2016 (යූටීසී)විකිපීඩියාවේ ලක්ෂණය විය යුත්තේ වෙනත මුලාශ්‍ර ඇසුරින් කරුනුදක්විම මිස අන් අයගේ අදහස් වලට ඉඩ සැලසීම නොවේ යයි කීම ගැන මම පෞද්ගලිකව කනගාටුව ප්‍රකාශ කරමි. එවිට නවකයින්ගේ නව නිර්මාණ බිහිවිය හැකිද?--ජයසිරි (talk) 08:41, 26 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පරිශීලක සාකච්ඡාව:බිඟුවා#විකිපීඩියා:Twinkle උදව්වක් හි ඇති සාකච්ජාවට එක්වීමට ඔබටත් ආරාධනා. -- බිඟුවා සාකච්ඡාව 07:39, 23 ජනවාරි 2011 (යූටීසී) ({{කරුණාකර බලන්න}} භාවිතයෙන් )[reply]



මෙහි තිබූ පින්තූරය ඔබ ඉවත් කලේ ඇයි? පින්තූරය අනුචිතයයැයි සිතන්නේ කුමන හෙතුවක් මතද? (මෙම පින්තූරය ඉංග්‍රීසි විකියේ නම් කිසිම ගැටලුවකින් තොරව පවතී. :) ) -- බිඟුවා සාකච්ඡාව 08:29, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

එහි දැක්වෙන්නේ 1940 ගණන් වල කසළ ශෝධකයෙකි; පරිපාලකවරයෙක් නො වේ. 1940 ගණන්වල පරිපාලකවරයෙක් යන කැප්‍ෂනය ව්‍යාකූලත්වයක් ඇති කරන්නේ නො වේ ද​? විකිපීඩියාව ආරම්භ කළෙත් 2001 දී නෙ! Wikimedia commons හි මෙයට(පින්තූරයට) අදාළ පිටුව බලන්න​.අනංගයා (talk) 08:44, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ම්.. නමුත් විකියේ පරිපාලකත්වය කියන්නේ මොකද්ද කියලා හරියටම බැලුවොත් මේකත් එක්ක තියෙන සම්බන්ධය තේරුම් ගන්න පුලුවන් වෙයි සමහරවිට. මම කියන්න හදන්නේ මෙන්න මේක. ඒක කිසිම ගැටලුවක් නැ ගැලපෙන්නේ නැත්නම් ඉවත් කලාට. අනික ඉංග්‍රීසි විකියේ තියෙන විදියටම අපේ තියෙන්න ඕනේ නැනේ. මේක වෙනම ව්‍යාපෘතියක්නේ. ජය! -- බිඟුවා සාකච්ඡාව 08:59, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව්, ඔව්, ඒ රූපයේ හොඳ ව්‍යාංගාර්ථයක් තියෙනවා. නමුත් කැප්‍ෂනය අප්සට්.අනංගයා (talk) 09:07, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මේ මෙවලම ක්‍රියාත්මක වෙන්නෙ නෑනෙ. නංගයා මතන්න 05:18, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඉන්න මම බලන්නම්. නමුත් මේ සටහන පරිපාලක දැන්වීම පුවරුවේ (හරි මගේ සාකච්ජා පිටුවේ) හරි දැම්ම නම් හ‍රි නේද? නැත්නම් මේක හැදෙන එකක් නැති වෙන්න පුලුවන්. -- බිඟුවා සාකච්ඡාව 05:50, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හරි මම දාන්නම්. තියෙන මෙවලම් ඔක්කොම සක්‍රීය කර ගත්තා. මාර ආතල්.....වඳුරට දැලි පිහිය ලැබුණා වගෙ, කපා ගන්නවා අද මුළු මුහුණම​. නංගයා මතන්න 05:56, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
තාම ඔක්කොම මෙවලම් වැඩ කරන්නේ නැ. මම මේ බොහොම ළඟදී සමහර ඒවා ගෙනාවේ(පරිපාලක වුනාට පස්සේ). තව තියෙනවා ගේන්න. බලමු හිමීට. -- බිඟුවා සාකච්ඡාව 06:15, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔය ගේන ඒවායෙන් මොනාද වෙන්නෙ කියලත් කියලා දෙන්න​. නැත්තං මම මූණ කපා ගනීවී. නංගයා මතන්න 06:23, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
කරලම බලන්න. ඕන දෙයක් රිව්ට් කරන්න පුලුවන්නේ. මෙවලම් කොහොමත් අපේ සහයටමනේ තියෙන්නේ. Twinkle නම් වැදගත් එකක්. ඒක දේශීයකරණය කරන්න තියෙනවා. -- බිඟුවා සාකච්ඡාව 06:27, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
එහෙනම් මම මාවම ඇඩ්මින්ලට රිපෝට් කර ගෙන තිබ්බොත්, ගණන් ගන්න එපා නංගයා මතන්න 06:34, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

තවම ඉගෙනගන්නවා..[සංස්කරණය]

{{Infobox_pretender}} වල දත්ත දැම්මට සිංහල විකියේ විස්තර දකින්න බෑ, මෙහෙම දේවල් වලට මොකද කරන්නේ? --උපුල් (talk) 23:39, 18 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මං හිතන්නෙ මේ ප්‍රශ්නෙට​ බිඟුවා උත්තර දීලා තියෙන්නෙ. ඕනෙනම් තමන් ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට, තමන්ට ම සැකිලි හදා ගන්න පුළුවන්. මෙන්න උදව්. හැබැයි ටිකක් රෑ වෙයි. නංගයා මතන්න 12:16, 19 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

තරග සහ තරඟ[සංස්කරණය]

ඔබගේ සිංහල අක්ෂර වින්‍යාසය ගැන දැනුම ටිකක් මදි වගේ. තරඟ කියන්නේ තරංග (wave) කියන තේරුම. අපේ ගොඩක් අය මෙම තරඟ කියන වචනය භාවිත කරන්නේ වැරදියටයි. එමනිසා නිවැරදි වචනය අයෙමත් ක්‍රිකට් ලෝක කුසලානය 2011 කියන පිටුවට දමන්න. මම උනත් ඕක හිතන් හිටියේ ඔයා කියන විදිහට තමයි. ඒ උනාට දවසක Singhalawap කරපු සංශෝධනයකින් පස්සේ මම ඕක ඉගෙනගත්තා. --උපුල් (talk) 07:13, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

බලන්න ශ්‍රී සුමංගල ශබ්දකෝෂය​. වචනෙකට තියෙන්නේ එක තේරුමක් විතරක් නෙමෙයි; බහු අරුත් තිබිය හැකි ය​. තරග යනුවෙන් වදනක් නො මැත​. නංගයා මතන්න 07:21, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබේ පහසුව තකා ශබ්දකෝෂයේ අරුත් දැක්වීම මෙහි උපුටා දක්වන්නම්.

තරඟ​=1. තර්කය​; වාදය (කව් 306). ක්‍රීඩා යුද්ධය (හංස 25). 2. රැළ (සිදත් 786).-වැල​(ළ)=1. තරංග පංතිය (ධප්‍ර 28316). 3. එලුසඳස් හි කී වෘත්තයක් (එස 55).

නංගයා මතන්න 07:46, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
තරග කියල වචනයක් එම ශබ්දකෝෂයේ නැතිවීම ගැන මටනම් පුදුමයි. බහු අරුතක් තිබ්බත් මෙතන එහෙම අර්ථය කියන වචනය නෑ නේද? හරි, මම පොඩි උදාහරණයක් දෙන්නම් නිකමට ගිහින් බලන්න ගැසට් එක, එකේ දාන දැන්වීම් වල උනත් තියන වදන තරග කියලයි. ඔය වචනය ජනවහරේ තියන්නේ තරඟ කියලයි, නමුත් නියම සිංහල රචනය ඕක නෙවෙයි.--උපුල් (talk) 09:36, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබට තවදුරටත් මෙය තහවුරු කරගැනීමට අවශ්‍ය නම් "රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ" වෙබ් පිටුවට යන්න(http://www.languagesdept.gov.lk/). එතන "competition" වගේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. එතකොටත් තරගය කියන වදන භාවිතා කර ඇති බව ඔබට දැක බල ගත හැක. --උපුල් (talk) 11:10, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
භාෂාව කියන්නේ මොකක්ද කියන එක ගැන මම අද නිවැරදි අදහසක් ඇති කර ගත්තා කියලා හිතනවා. මේ සංවාදය ඇරඹීමෙන් මා ඒ කෙරෙහි යොමු කළාට තුති. සංස්කරණය අවලංගු කළා. නමුත් මගේ අදහස ව්‍යවහාරයන් දෙක ම නිවැරදි ය යන්නයි. නංගයා මතන්න 16:22, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
තරග වචනය තමා හරි ම එක​.
තර්ක >> තරක් කරනවා >> තරග කරනවා
තරඟ අශුද්ධ පාඨයි.
නමුත් පාවිච්චි කළැයි කියලා ඒ හැටි වරදක් නෑ නංගයා මතන්න 10:22, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
වරදක් තිබේ! ඉහත සෑම කී පරිදි ‘තරග‘ යනු ක්‍රීඩාමය ස්‍වභාවයයි. ‘තරඟ‘ යනු තරංග යි. මෙම තරඟ යන්න තැනී ඇත්තේ ‘තර‘+‘අංග‘ යන්න කටවහරින් කෙටි වීමෙනි. බොහෝ ගී ඛණ්ඩයන් ද මෙයට සාක්‍ෂි දරයි. “තරඟ නගා පෙණ විසිරේ...“ ආදී ලෙසයි. හැමෝම කියන එකේ... පොඩ්ඩක් පිලිගත්තනං තමා හොඳ. එහෙම නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 15:48, 23 අගෝස්තු 2011 (යූටීසී)[reply]
ඕනෑම සිංහල ශබ්දකෝෂයක් මාගේ කියමන සනාථ කරනු ඇත​. ඒවා බලන්න​. නංගයා මතන්න 15:54, 23 අගෝස්තු 2011 (යූටීසී)[reply]
මෙය බලන්න--තඹරු විජේසේකර සාකච්ඡාව 15:56, 23 අගෝස්තු 2011 (යූටීසී)[reply]


ඕවත් ශබ්දකෝෂ ද​? :P නංගයා මතන්න 16:11, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මට කියන්න අමතක උනා. මගෙ පිටුව ලස්සනට සකසන්න තක්‍ෂණික සහය දුන්නෙ බිඟුවා. මට ඕවා බෑ....... Singhalawap (talk) 05:51, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

I hav almost all those books with me. I can give those to you if u want to read. Some books are not easily available to buy. eMail me through "මෙම පරිශීලක වෙත විද්‍යුත්-ලිපියක් යවන්න" option. Singhalawap (talk) 05:43, 23 පෙබරවාරි 2011 (යූටීසී)
තරුවෙන් ත්‍රිකෝණ කෑල්ලක්#REDIRECT [[බිඟුවා]]

10:30, 25 පෙබරවාරි 2011 (යූටීසී)

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 22:09, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:13, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ඔබටත් එසේ ම වේවා! නංගයා මතන්න 16:09, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

has it exist ? -- බිඟුවා සාකච්ඡාව 06:54, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

Seems now he is ok. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 10:52, 6 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
අනේ මන්දා? :O
වැඩේ ගොඩ නේද? -- බිඟුවා සාකච්ඡාව 06:10, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ඔව් ඔව්. ඔබ සහ තඹරු දැක්වූ සහයෝගය කිසිදා අමතක නො කරමි. නංගයා මතන්න 08:25, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කියා දෙන්න[සංස්කරණය]

පිවිසුමක් (portal එකක්) හදන්නේ කෝමද​? නංගයා මතන්න 12:31, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

ද්වාරය: කියන නාමාවකාශයෙන් ඇරඹෙන පරිදි පිටුව නිර්මාණය කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:23, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ස්තූතියි. නැවත එන්න​. නංගයා මතන්න 13:24, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

පැනය​:

ප්‍රවර්ගයක උපප්‍රවර්ග හදන්නේ කෝමෙයි? නංගයා මතන්න 13:19, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

පිළිතුර​:
ප්‍රවර්ග ප්‍රවර්ගකරණයට ලක් වීමෙන් උපප්‍රවර්ග බිහි වේ. නංගයා මතන්න 16:08, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]



[කුමණ?] මේ අච්චුව මොකක්ද​? මොකක්ද මේකෙන් වෙන්නේ? මේක පාවිච්චි කරන්නේ මොන වගේ අවස්තාවලට ද​? නංගයා මතන්න 10:09, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය[සංස්කරණය]

මෙය එක් කල යුත්තේ සංවාද පිටුවට නොවේ. සාකච්ඡාව:හින්දු දහම - ආශ්‍රම ක්‍රමය බලන්න. -- බිඟුවා සාකච්ඡාව 07:46, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මා එය එක් කළේ සංවාද පිටුවට නොවේ.මට හිත ගන්න බෑ ඇයි මේම වෙන්නේ කියලා. මම ඒක පිටුවට එක් කළත් එකතු වෙන්නේ සාකච්චාවට. ඔයට කලිනුත් හේතුවාදී චිත්ත වේගී චර්යා ප්‍රතිකාරයේ වර්ධනය ලිපියෙදීත් මේක උණා. නංගයා මතන්න 07:51, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔබ භාවිතා කරන්නේ කුමන ටුවින්කල්ද? -- බිඟුවා සාකච්ඡාව 08:09, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
මා කරන්නේ ටෑගය අතින් ටයිප් කිරීමයි. නංගයා මතන්න 08:10, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔබ ටැගය එක් කර ඇත්තේ සංවාද පිටුවටයි. එය එක් කල යුත්තේ ලිපියටයි. -- බිඟුවා සාකච්ඡාව 10:20, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
අතින් ටයිප් කළ නිසා මට හොඳට ම විශ්වාසයි එය එක් කළේ පිටුවට බව​. නමුත් එය එක් වන්නේ සංවාදයටයි. සැකිල්ලේ දොසක් ද​? නංගයා මතන්න 10:24, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඔබ එක් කල කොටස මොකද්ද? -- බිඟුවා සාකච්ඡාව 10:27, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

{{delete| ...blah blah blah... }} නංගයා මතන්න 10:30, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
නැත එසේ නොවේ. මා දැන් පරීක්ෂණය කලා. ඔබ අතින් වැරැද්දක් වී ඇති බවය මගේ මතය. ඒක අවුලක් නැ. ආයෙත් බලන්නකෝ. -- බිඟුවා සාකච්ඡාව 10:39, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
{{delete|යෝජිත පරිදි [[ඇල්බර්ට් එලිස්]] සමඟින් ඒකාබද්ධ කෙරුණි}}
බැලුවා. මේකයි ටයිප් කරලා තියෙන්නේ. අද උදේ ඉඳන් මේම උණේ ඇයි කියන එක මට ලෝක ප්‍රශ්නයක්. වෙච්චි අතපසුවීම පෙන්වා දිය හැකිද​? නංගයා මතන්න 10:45, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

සිංග්ලිෂ් එන තුරා...[සංස්කරණය]

සිංග්ලිෂ් සක්‍රීය කරන තුරු විකියෙන් විරාමයක් ගනිමි. සිංග්ලිෂ් සක්‍රීය කිරීමෙන් පසුව විකියට දායක වීම වඩා පහසු වන බැවින් ඉන්පසු මගේ කාලයද ඉතිරි කර ගනිමින් වඩාත් කාර්යක්‍ෂමව දායකත්වයන් ලබා දෙමි. සිංග්ලිෂ් සිහිනය සැබෑවක් වෙතැයි අපේක්‍ෂා සහගතව බලා හිඳිමි... නංගයා මතන්න 17:32, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

අනිවා... මම උපරිමයෙන් උත්සාහ කරනවා මේක සක්‍රිය කරන්න. අනිත් අය වැඩියම උනන්දුවක් නැ වගේ... කමක් නැ බලමුකෝ උත්සාහයක් කරලා... -- බිඟුවා සාකච්ඡාව 17:55, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
විප්ලවයට ජය වේවා! නංගයා මතන්න 18:03, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
සිංග්ලිෂ් මොකටද? ICTA අඩවියට ගිහිල්ලා සිංහල යුනිකේත බාගෙන ඒක ඉන්ස්ටෝල් කරලා කී බෝඩ් එක මතක තියාගත්තා නං ඉවරනේ. ඕෆ් ලයින් වැඩ කරනව නං වින්ඩෝස් 2003 වර්ඩ් ගොනුවක ලියල කට් ඇන්ඩ් පේස්ට් කරන්න. 2007 ටිකක් කචල්. -- 112.135.227.247 05:36, 7 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ද්විත්ව යළියොමුකිරීමක්[සංස්කරණය]

ඔබ විසින් කළ මෙම යළියොමුව ද්විත්ව යළියොමුවක් වන අතර රීති විරෝධි වෙයි. එය නිවරද කරන්න. --- අස්ලාන් (talk) 15:42, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

යළි යොමු වීම් වන පිටු දෙක මොනවාද? නංගයා මතන්න 07:06, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
වරදක් දැක්කොත් නිවැරදි කරන්න. ඒකට වරද සිදුකරපු කෙනාම ඕන වෙන්නෙ නෑ.
විකිය කියන්නෙ අනුන් ලවා වැඩ කරවගන්න තැනක් නෙමෙයි. තමං වැඩ කරන තැනක්. (කරන්න දන්නැති දේකට උදවු ඉල්ලන එක වෙනම කථාවක්).
මං දන්න විදියට විකියෙ නීති නෑ. පිලිගත් සම්මත නං තියනවා.
Singhalawap (talk) 15:32, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
Rules කියන්නේ නීතිද? --- අස්ලාන් (talk) 15:38, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
මේ ඔයාල දැක්කේ නැති වුනාට බිඟුවා මැති තුමා වැඩ කිඳ දාලා මේ වැරදි නිවරදි කළා එදාම. මේ ගැන දැන් නොදෙඩුවට කාරි නැහැ. --- අස්ලාන් (talk) 15:41, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
නීති කියන්නෙ Lawද, rulesද, වෙන මොකක්හරිද කියන එක ලොකු කථාවක්. දැන‍‍ට ඒක අතඅරිමු. කොහොමත් දැං ප්‍රස්නෙ විසඳිලානෙ.
ජය
Singhalawap (talk) 15:50, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

අනංග කවි[සංස්කරණය]

ඔබේ කවි හැකියාව ගැන ඉතාමත් සතුටුයි. :) -----සමන් (talk) 02:56, 3 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ස්තූතියි.    | අනංගයා | සංවාදය​ | 12:34, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:උපහරණය ඇවැසිය යන්න ඉක්මන් මකාදැමීමකට ලක් කිරීමට ඔබ යත්න දරන්නේ ඇයි? --- අස්ලාන් (talk) 16:29, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි යනුවෙන් ලිපියක් පවතී. මෙය එහි copy & paste කිරීමකි.    | අනංගයා | සංවාදය​ | 16:32, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
හොඳින් බලන්න. එය පිටපත් කොට ඇලවීමක් නොවේ. මෙම ලිපි දෙක සැකිලි දෙකක් ගැනය. --- අස්ලාන් (talk) 16:35, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
තහවුරු කරන්න යන්න පමණක් උපහැරණයක් ඇවැසිය වශයෙන් ආදේශ කොට ඇත​. උදාහරණ හා භාවිතාවන් පවා විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි හි ඇති ඒවා ය​. ඉතින් උපහැරණයක් ඇවැසිය යන්න වෙන ම සැකිල්ලක් වන්නේ කෙසේ ද​? එහි භාවිතාවන් මොනවා ද​? එක ම වැඩට සැකිලි දෙකක් උවමනා ද​?    | අනංගයා | සංවාදය​ | 16:43, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:30, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

කිරිබත්[සංස්කරණය]

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.

සැහැල්ලු මුල් පිටුවක්[සංස්කරණය]

කරුණාකර මෙය බලන්න. --අස්ලාන් තම්බි (talk) 10:44, 29 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Dear පරිශීලක:අනංගයා, Its sad to see that you have decided to retire from sinhala wikipedia. You are a must have person. Though your number of contributions are not high, quality of what you have done & quality of your discussions were very high.
I thought you will be active again after the examinations.
Please re-consider your decision.
Singhalawap (talk) 16:13, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]


I will try my best to be active again    | අනංගයා | සංවාදය​ | 05:51, 24 ජූලි 2014 (යූටීසී)[reply]

Nice to see you again[සංස්කරණය]

It's very nice to see you again අනංගයා!----Randeer (talk) 09:01, 7 ජූලි 2016 (යූටීසී)[reply]

ස්තූතියි පිළි ගැනීම ගැන :))    | අනංගයා | සංවාදය​ | 11:21, 7 ජූලි 2016 (යූටීසී)[reply]

මගේ හද පිරි ස්තූතිය[සංස්කරණය]

මා හට ඔබ විසින් පිරිනමනු ලැබූ තරුව පිළිබඳව මා ඉතාමත් සතුටුවන අතර ඒ පිළිබඳව මාගේ ප්‍රශංසාව. නමුත් මා මෙම පදක්කම් තරු බලාපොරොත්තුවෙන් මෙහි සේවය නොකල බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉදියටත් මාගේ කටයුතු වලට අවවාද උපදෙස් ලබාදෙමින් මා හට උපකාර කරන ලෙසද කියා සිටිමි. ඔබට ජය..... --Ravindu Navin (talk) 04:17, 19 ජූලි 2016 (යූටීසී)[reply]

විකියක වැදගත් ම දේ එකේ ප්‍රජාව​. ප්‍රජාවක් හැදෙන්න එකිනෙකා අතර සන්නිවේදනය, එකිනෙකා ඇගයීම, කණ්ඩායම් හැඟීම වගේ දේවල් තියෙන්න ඕන​. ඒ හන්දයි මේ විකි තරු, විකි සෙනෙහස වගේ දේවල් හඳුන්වලා දීලා තියෙන්නේ. මේක අපි ඔක්කොම එකට යන ගමනක්. කණ්ඩායම් හැඟීමකින් යන්න ඕන ගමනක්. තම තමන් වෙන වෙන ගමන් යන්න ගියොත් මේක ගොඩ දාන්න බෑ.    | අනංගයා | සංවාදය​ | 04:55, 19 ජූලි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Barnstar of Good Humor
දිගටම යමු... Ravindu Navin (talk) 14:46, 11 අගෝස්තු 2016 (යූටීසී)[reply]


ස්තූතියි   | අනංගයා | සංවාදය​ | 16:27, 26 අගෝස්තු 2016 (යූටීසී)[reply]

ඔබ එන්න ආයේ[සංස්කරණය]

Searching......Please wait......X Not found X????--Ravindu Navin (talk) 17:42, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මෙය ඔබ නිර්මාණය කළ පළමු ලිපිය නම්, ඔබ විසින් ඔබගේ පළමු ලිපිය ලිවීම මගපෙන්වීම කියවීම ඔබට අවශ්‍ය විය හැක.

ඔබට ලිපි නිර්මාණය කිරීමට ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සළකා බලන්න. එය ඔබට උපකාරී විය හැක.

හෙලෝ, විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. Nadawa Kaushalya, ඔබ නිර්මාණය කළ පිටුව, මැකීම සඳහා ටැග් කර ඇත. මේ ඒ බව දැනුම් දීමක් වේ. මෙම පිටු සාකච්ඡා තොරව, ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක මකා දැමීමට හැකි නිසා, ඉක්මන් මකාදැමීමේ උපමාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් යටතේ සිදු වී තිබේ. පිටුව මේ දක්වා ඇති දැඩි නිර්ණායක ඕනෑම තැනක හමුවෙයි නම්, එය ඉතා ඉක්මනින් පරිපාලකයා විසින් මකා දැමිය හැක. එය ටැග කර ඇති හේතු පහත වේ:

  • මෙම පිටුව කිසිදු අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසයක් නැති බව පෙනේ, පාඨමය මකාදැමීම නොකලයුතු ය. (ඉක්මන් මකාදැමීමේ උපමානය වගන්තිය G1 බලන්න.) නිර්මාණය පිටුව අත් හදා බැලීමක් නම්, ඔබ කරන්න කැමති වෙනත් ඕනෑම පර්ෂණ‍යන් සඳහා වැලිපිල්ල භාවිතා කරන්න.
  • එය අත් හදා බැලීම් පිටුවක් බව පෙනේ. (ඉක්මන් මකාදැමීමේ උපමාන වගන්තිය G2 බලන්න.) ඔබට කරන්න ඕන වෙනත් ඕනෑම පරීක්ෂණ සඳහා වැලිපිල්ල භාවිතා කළ යුතු අතර, ඔබ අපේ විශ්වකෝෂයට දායක වීම ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් පිළිගැනීමේ පිටුව දිහා බලන්න.

ඔබ මෙම නිවේදනය වරද තැබූ ලිපියේ, ඔබ {{hang on}} මුදුනට එකතු කළ හොත් මකා දැමීමට තරග හැකි බව සිතන්නේ නම්, මැකීම සඳහා යෝජිත වූ පිටුව (හුදෙක් ඉක්මන් මකාදැමීමක්, හෝ "db", ටැගය; එවැනි ටැගය පවතී නම්, මෙම පිටුව ඉක්මන් මකාදැමීමේ තවදුරටත් පවතින අතර එය මත ටැගය එක් කිරීම අනවශ්‍යයි.), වෙත සටහන සමඟ එක් කළ පසු, සාකච්ඡා පිටුව ඔබේ ස්ථාවරය පැහැදිලි, නමුත් වරක් ඉක්මන් මකාදැමීමේ ටැග් වූ බව දැනුවත් වෙයි නම්, මෙම පිටුවෙහි නිර්ණායකය හමුවෙයි නම්, එය ප්‍රමාදයකින් තොරව මකා දැමීමට ඉඩ ඇත. කරුණාකර ඔබ විසින් ඉක්මන් මකාදැමීමේ ඔබ ටැගය ඉවත් නොකරන්න, නමුත් විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූල ව පිටුවට වැඩිදුර තොරතුරු පිරිනැමීමට පසුබට වෙන්න ද එපා. Ravindu Navin (talk) 14:11, 28 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මෙතැනට පැමිණි පණිවිඩය යලි යොමුවක් නිසාවෙන් ඔබ හට පැමිණ ඇත.--Ravindu Navin (talk) 14:16, 28 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 14:13, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

සුබ නව වසරක් වේවා[සංස්කරණය]

Photos 203.153.221.42 04:19, 6 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]

thanks for Wikipedia Piyumi Sewwandi (talk) 13:50, 30 ජනවාරි 2022 (යූටීසී)[reply]