පරිශීලක සාකච්ඡාව:තඹරු විජේසේකර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංරක්‍ෂිත ලේඛණ
පරිශීලක

සාකච්ඡා

ඊ-තැපැල්

දායකත්‍ව

සිංහල විකිපීඩියා

සැකිල්ල:වැලිපිල්ල[සංස්කරණය]

ඔබගේ පරිශීලක:තඹරු විජේසේකර/සැකිල්ල:වැලිපිල්ල යටතේ ඇති සැකිල්ල සැකිල්ල:වැලිපිල්ල ට ගෙනයාම සුදුසු යයි හැඟේ. HKN talk 18:32, 7 ජනවාරි 2013 (යූටීසී)[reply]

නොකළා කියලා ඉතිං අවුලක් නෑනෙ? :D ඔබේ කැමැත්තක් ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:53, 9 ජනවාරි 2013 (යූටීසී)[reply]

පිටු සංස්කරණය[සංස්කරණය]

ඔබගේ පිටු සංස්කරණය ඉතා විශිෂ්ටයි. ඉදිරි දිනකදී පිටු සංස්කරණය පිළිබඳ තොරතුරක් දැන ගැනීමට උවමනා වුවහොත් ඔබ උදව් කරන්නේද?

Nipu Madhushan (talk) 09:47, 9 ජනවාරි 2013 (යූටීසී)Nipu Madhushan[reply]

තුති, අනිවාර්යයෙන්ම! ඕනෑම ගැටළුවක් සාකච්ඡා පිටුවේ සඳහන් කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:55, 9 ජනවාරි 2013 (යූටීසී)[reply]

අනාථ ලිපි තෝරා ගැනුම[සංස්කරණය]

ඔබ විසින් අනාථ ලිපි හරි හැටි තේරුම් ගෙන නොමැති බවක් පෙනේ. ලිපි තුලින් තවත් ලිපි වලට යා හැකි බවින් ඒවා අනාථ බවින් මිදෙන්නේ නැත. වෙනත් ලිපි වලින් කිසියම් ලිපියකට බැඳීම් නොමැති නම් එය අනාථ ලිපියක් වෙයි. -- ශ්වෙත (talk) 02:44, 1 ජූලි 2013 (යූටීසී)[reply]

ආ, එල! හැබැයි Sandboxes සහ Test pages ඊට අදාල නැහැනෙ? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:08, 2 ජූලි 2013 (යූටීසී)[reply]
ඒ තර්කය මම පිළිගත්තා. (මම සැම විට මස් රාත්තල ඉල්ලන්නේ නැහැ) --- ශ්වෙත (talk) 07:18, 2 ජූලි 2013 (යූටීසී)[reply]
--තඹරු විජේසේකර සාකච්ඡාව 07:28, 2 ජූලි 2013 (යූටීසී)[reply]

පරිවර්තනයට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි[සංස්කරණය]

https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%82%E0%B7%8F%E0%B7%80 — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

මකාදැමූ ලිපියක් නේද? නිවැරදි උපදෙස් හා ප්‍රතිපත්තීන්ට අනුකූලව ලිපිය අරඹන්න. අනිත් අයත් සහාය වේවි. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:33, 11 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

පොඩි වැරදීමක් වෙලා මෙන්න නිවැරදි link එක- https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80

පරිවර්තනයට උදව් බලාපොරොත්තු වෙමි[සංස්කරණය]

පොඩි වැරදීමක් වෙලා මෙන්න නිවැරදි link එක- https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80 — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

එල, ටිකක් කළා. ඉඩ තියෙන තියෙන හැටියට කරමු. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:54, 11 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

ගොඩක් ස්තුති (Y) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Miran27 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත


Invitation to Wikiproject Featured articles

Hello, තඹරු විජේසේකර.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:09, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 11:52, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

[[:{{{target}}}]] ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

{{{text}}}

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of [[:{{{target}}}|the page that has been nominated for deletion]] (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 12:36, 16 අගෝස්තු 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 14:14, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
සිංහල විකිය ප්‍රවර්‍ධනය ගැන හදපිරි ස්තූතිය.!!!! සත්සර ලියනආරච්චි (talk) 15:18, 21 ජූනි 2020 (යූටීසී)[reply]

0719725357 111.223.185.85 23:42, 7 අගෝස්තු 2023 (යූටීසී)[reply]