වින්ඩෝස් 7
වින්ඩෝස් 7 | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
ගොනුව:Windows 7 logo.svg.png | |
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිරරූපකයක් | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
නිකුතු | |
නිකුත්වූ දිනය | RTM: July 22, 2009 Retail: October 22, 2009 (info) |
වත්මන් සංස්කරණය | 6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011info) | ) (
මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර |
බලපත්‍රය | MS-EULA |
කර්නල් වර්ගය | දෙමුහුන් |
යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය |
කරළි සහය | IA-32, x86-64 |
පූර්වගමනය කළේ | වින්ඩෝස් විස්ටා |
සහය දැක්වීමේ තත්වය | |
මුඛ්‍යධාරා සහය 2015 ජනවාරි 13 දක්වා. | |
තවදුරටත් කියවීමට | |
වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.
ප්‍රවර්ධනය
[සංස්කරණය]අභිමතාර්ථ
[සංස්කරණය]ලක්ෂණ
[සංස්කරණය]නව සහ වෙනස් වූ ලක්ෂණ
[සංස්කරණය]වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස අතථ්‍ය දෘඩ ඩිස්ක සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල බහු-ලක්ෂ සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.
ඉවත්කෙරූ ලක්ෂණ
[සංස්කරණය]සංගති විරෝධි නියාමක සැළකිල්ල
[සංස්කරණය]යුරෝපය
[සංස්කරණය]පිළිගැන්ම
[සංස්කරණය]සංස්කරණ
[සංස්කරණය]අලෙවිකරණය
[සංස්කරණය]දෘඩාංග අවශ්‍යතා
[සංස්කරණය]නිර්මාණ ශිල්පය | බිටු-32 | බිටු-64 |
---|---|---|
සකසනය | 1 GHz x86 සකසනයක් | 1 GHz x86-64 සකසනයක් |
මතකය (RAM) | 1 GB | 2 GB |
ග්‍රාපික කාඩ් පත | DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0 (Not absolutely necessary; only required for Aero) | |
HDD නිදහස් ඉඩ | 16 GB of free disk space | 20 GB of free disk space |
ප්‍රකාශ ධාවකය | DVD drive (only to install from DVD/CD Media) |
සමහර ලක්ෂණ භාවිතය සදහා අවශ්‍ය අමතර අවශ්‍යතා:
- වින්ඩෝස් එක්ස්පී ක්‍රමය (වෘත්තිමය, අවසාන සහ ව්‍යවසාය): Requires an additional 1GB of RAM and additional 15GB of available hard disk space. The requirement for a processor capable of hardware virtualization has been lifted.
- [[වින්ඩෝස් මාධ්‍යය කේන්ද්‍රය]] (අඩංගු වෙනවා Home Premium, Professional, Ultimate and Enterprise සමග), requires a TV tuner to receive and record TV.
භෞතික මතක සීමා
[සංස්කරණය]Maximum limits on භෞතික මතකය (RAM) that Windows 7 can address vary depending on both the Windows version and between බිටු-32 and බිටු-64 versions. The following table specifies the maximum physical memory limits supported:
සංස්කරණය | බිටු-32 වින්ඩෝස් වල සීමාව | බිටු-64 වින්ඩෝස් වල සීමාව |
---|---|---|
වින්ඩෝස් 7 අවසාන | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 ව්‍යවසාය | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 වෘත්තිමය | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 ගෘහ පර්යන්ත | 4 GB | 16 GB |
වින්ඩෝස් 7 ගෘහ මූලික | 4 GB | 8 GB |
වින්ඩෝස් 7 ආරම්භකය | 2 GB | N/A |
සේවා ඇහුරුම්
[සංස්කරණය]සේවා ඇහුරුම 1
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]- මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ ලැයිස්තුව
- මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල ඉතිහාසය
- මයික්‍රොසොෆ්ට් ආරක්ෂණ අත්‍යවශ්‍යාංග (MSE)