ඉන්දුනීසියානු ගුවන් හමුදාව

විකිපීඩියා වෙතින්

ඉන්දුනීසියානු ගුවන් හමුදාව (ඉන්දුනීසියානු: Tentara Nasional Indonesia Angkatan Udara, TNI–AU) සතුව 34,930 ක පිරිසක්ද, Su-27 හා Su-30 ඇතුළු යුද ගුවන් යානා 110ක් ද ඇත.[1]

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දුනීසියානු නිදහසට පෙර (1941–1945)[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය අවසානයේ අග්නිදිග ආසියාවේ ගුවන් හමුදාවක් හිමි දෙවන රට (තායිලන්තයට පසු) ඉන්දුනීසියාව විය. ඉන්දුනීසියානු ගුවන් නියමුවෝ 1945-1949 සමයේ නෙදර්ලන්ත පෙරදිග ඉන්දීය ගුවන් හමුදාවන් සමග සටන් වැදුනෝය.[2]

ඉන්දුනීසියානු නිදහස් සටන (1945–1949)[සංස්කරණය]

Nakajima Ki-43 Oscar නිදහස් සටනේදී ඉන්දුනීසියානු ගුවන් හමුදාව භාවිත කළ ගුවන් යානයකි.

දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වූ පසු ඉන්දුනීසියානු ජාතිකවාදී නායක සුකර්නෝ 1945 අගෝස්තු 17 දින ඉන්දුනීසියානු නිදහස ප්‍රකාශ කළේය. ඉන් පසුව ලන්දේසීන් සමග ගුවන් සටන් රාශියක් ඇතිවිය. පැවති ගඑටුම් වලින් අනතුරුව එක්සත් ජාතීන්ගේ බලපෑම හමුවේ ලන්දේසීන් ඉන්දුනිසියානු නිදහස පිලිගන්නා ලදි.

මිසයිල[සංස්කරණය]

ඉන්දුනීසියානු ගුවන් හමුදාව පහත මිසයිල භාවිතා කරයි:

Missile Origin Type Versions Note
ගුවනේ සිට පොළවට පහරදෙන මිසයිල[3][4][5]
AIM-9 Sidewinder  එක්සත් ජනපද කෙටි දුර IR මග පෙන්වීම ලත් AIM-9P4 & AIM-9X F-5E/F, F-16A/B සහ BaE Hawk 53/109/209 මත
AIM-120 AMRAAM  එක්සත් ජනපද මැදි දුර active radar homing මගපෙන්වීම ලත් AIM-120C F-16C/D මත
R-73  රුසියාව මැදි දුර IR මග පෙන්වීම ලත් Su-27 and Su-30 මත
R-77  රුසියාව මැදි දුර active radar homing මගපෙන්වීම ලත් Su-27 and Su-30 මත
MAA-1 Piranha  Brazil කෙටි දුර IR මග පෙන්වීම ලත් Super Tucano මත[6]
ගුවනේ සිට පොළවට පහරදෙන මිසයිල[3][4]
AGM-65 Maverick  එක්සත් ජනපද Tactical missile BaE Hawk 209 සහ F-16A/B මත
AGM-84 Harpoon  එක්සත් ජනපද නැව් නාශක මිසයිලයකි F-16 C/D Block 30/32 සමග ලැබුනු නවීන මිසයිලයකි
Kh-29  රුසියාව Tactical missile Su-30 මත
Kh-31  රුසියාව ශබ්දයේ වේගය ඉක්මවන නැව් නාශක මිසයිලයකි Su-30 මත[7]
Kh-59  රුසියාව TV මගපෙන්වීම සහිත කෘස් මිසයිලයකි Su-30 මත

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Tempo English Edition magazine, 19–25 October 2011 p17
  2. "Indonesian Air Force". විකිපීඩියා. https://en.wikipedia.org/wiki/Indonesian_Air_Force.+2014. 
  3. 3.0 3.1 "Kementerian Pertahanan RI". Dephan.go.id. සම්ප්‍රවේශය 2011-11-25.
  4. 4.0 4.1 "SIPRI Report : Transfer Persenjataan ke Indonesia 2012". March 19, 2013.
  5. "Semakin Bertaji di Tahun 2014". December 24, 2013.
  6. "Akankah Indonesia Produksi Super Tucano?" (Indonesian බසින්). සම්ප්‍රවේශය 9 January 2012.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  7. "Rudal Pesawat Tempur Sukhoi". September 18, 2013.