පරිශීලක සාකච්ඡාව:මීමා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

I'm meeharakaa. i have forgot my pwd :(

can i get recover that ? (මීමා (talk) 11:59, 2 සැප්තැම්බර් 2010 (යූටීසී))[reply]

Please contact a administrator. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:13, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Well, I can't do that (I'm an admin on this Wikipedia). If you really want may be people at meta can help, though I'm not sure. --Lee (talk) 12:45, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
May be I can help you. It should be Mada-nama මඩ නෑම -- 112.135.176.45 14:31, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

I know meta. I have used en wikipedia. but no edits. :( I want to do something to sinhala wikipeida. mokada me gona mata help karanna hadana. baya gullek.

ඔබ නව ලිපියක් අරඹන්න. නැතහොත් දැනට පවතින ලිපියක් සංවර්ධනය කරන්න. සියල්ල ඔබට විවෘතයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:30, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
බය වෙලා?!? ...අං දෙක දැකලද ...නැත්නම්...ඇ‍ගේ මඩ ගඳ උහුලන්න බැරිවද?? -- 112.135.220.213 04:36, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

welcome message eka sarala basin liyanna beridooo?

what are these Categories?[සංස්කරණය]

Why we add them. is there any help how to add them? --මීමා (talk) 05:06, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

That's to Categoried Articles--තඹරු විජේසේකර සාකච්ඡාව 05:16, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Hello Brother Buff! Greetings! categories are there to help users to find articles easily. A user can go to a category page and find articles related to that particular topic easily. That is the whole idea. Cheers (Um baaa!!) -- එළහරකා (talk) 06:01, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

අපි මොකටද සැකිලි ගන්නේ? මොකද්ද ඒක. මට ඒක තේරෙන්නෙ නෑ.[සංස්කරණය]

අපි මොකටද සැකිලි ගන්නේ? මොකද්ද ඒක. මට ඒක තේරෙන්නෙ නෑ.

It's simple. We use it for group Articles. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:37, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
සැකිලි කියන්නේ කලින් සාදා ගන්නා ලද නැවත නැවත භාවිතා කල හැකි වදන් හෝ දත්ත සමූහයක්. උදාහරණයක් ලෙස {{මකන්න}} සැකිල්ල සලකන්න. මෙම සැකිල්ල පිටුවකට එක් කළ විට එමඟින් කිසියම් දත්ත ප්‍රමාණයක් ලිපියට එක් වෙනවා. සැකිලි යොදා ගන්නේ අපේ පහසුවට. නැවත නැවත භාවිතා කිරීමට අවැසි දේ සඳහා සැකිලි සාදා ගන්නවා. මට පේන්නේ අපිට සැකිලි ගැන උදව් පිටුවට එක් කරන්න වෙයි වගේ. සැකිලි භාවිතය, නිර්මාණය, කුමක්ද යන වග.... ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:32, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Please remind to use your signature(~~~~) in talk pages. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:35, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

oky. මීමා (talk) 09:10, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Hey, I'm back! --මීමා (talk) 05:19, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

හලෝ මීමා! මම ඔබට පණිවුඩයක් තිබ්බා මෙටාවේ. checkuser කතාව ගැන. අපි මේ ගැන කතා කරමුද? -- බිඟුවා සාකච්ඡාව 07:00, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මම විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව මෙතන සබැඳුමක් දැම්මා. -- බිඟුවා සාකච්ඡාව 07:19, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
එල. මට කියන්න අමතක උන මෙයාලව බ්ලොක් කරන්න කියන්න. --මීමා (talk) 08:33, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
දැන් ඔවුන් වාරණය කර හමාරයි. කෙසේ නමුත් ඔබ විකිබස හොඳින් දන්නා කෙනෙකු බව පෙනෙයි. හි.... හී... -- බිඟුවා සාකච්ඡාව 10:13, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
Yep. U r Correct. I'm not active in Sinhala wiki anymore. But I have been here long time ago. Don't try to find my history. --මීමා (talk) 05:24, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
OK. OK. I just wonder why don't you come back. -- බිඟුවා සාකච්ඡාව 05:23, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

තුති. දිරිදීමක් සේ සලකමි. -- බිඟුවා සාකච්ඡාව 05:21, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


The Working Wikipedian's Barnstar
You are a really a working Wikipedian.More a sleuth in disguise. Do not take off your Mask.112.135.216.115 06:05, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


wow. nice IP guy. --මීමා (talk) 05:31, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Tireless Contributor Barnstar[සංස්කරණය]

Thank you for appreciating my contribution. Singhalawap (talk) 08:13, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Why is that? any reason? -- බිඟුවා සාකච්ඡාව 05:27, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

No nothing. But I hate those guys. මීමා (talk) 05:28, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
Those means? -- බිඟුවා සාකච්ඡාව 05:28, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
Anyway Thanks for the grip. -- බිඟුවා සාකච්ඡාව 05:29, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

No problem. I said about IP guys. --මීමා (talk) 05:30, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

කලකට පස්සේ වෙලකට බැස්සේ[සංස්කරණය]

How are you Mr. Meema? You were not in the scene past few months. What happened to you? Were you abroad studying, research, seminars, workshops...? Be careful. You must be knowing that "Hunters ultimately GET HUNTED" . Good Luck --- 112.135.197.218 06:56, 15 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

I like to be GET HUNTED. pls do so. i was hunting some butterflies. haa. --මීමා (talk) 10:03, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

About new RfA Discussion[සංස්කරණය]

Hi,

You have added a new Question with someone else name. I have corrected. pls recheck your result after you have saved the content (at least in a vote). විකිපීඩියා:Requests_for_adminship/තඹරු_විජේසේකර_2#Discussion

-- බිඟුවා සාකච්ඡාව 10:09, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Yes. He did an illegal thing. (seems a mistake. but too bad!) --තඹරු විජේසේකර සාකච්ඡාව 10:25, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
I'm Sorry බිඟුවා, I just copy & paste the line. a mistake. --මීමා (talk) 11:23, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

after long time ha. Anyone home? Anything I can do? --මීමා (talk) 08:34, 27 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් මීමා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ශ්වෙත (talk) 05:05, 12 ජූනි 2011 (යූටීසී)[reply]

ඔබ කොහිද? -- බිඟුවා සාකච්ඡාව 19:49, 9 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කණ්ණාඩිය (කැඩපත)[සංස්කරණය]

කණ්ණාඩියක් (කැඩපතක්) ඉදිරියට ගොස් බලන්න. ඔබට පෙනෙන්නේ මතගෙදර සනත් ජයතිලක ද?-- සුරනිමල (talk) 10:16, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

මිස්ටර් මීමා...හැංගි හොරා වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට!!! --- සුරනිමල (talk) 10:32, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
e mokada e. oy suranimala. thamuseta puluwannam mawa alla gannawa. nikan p denne nethuwa. mama kalin kiwwa wage kagewath ruukadayak nemey oy. ekay baya nethuwa kiyanne. thamuse rukada unata mata pda? thamusetama giya vikiya. nikan pora wenne nethuwa innawa. adminla tamuseta baya unata mama baya ne oy. tamuseta pissu. --මීමා (talk) 09:24, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
මාව ටිකක් වෙව්ලනව වගේ....ගඳක් එනව. චූ කක්ක ගිහිල්ලද දන්නෙත් නෑ....අපෝයි...---සුරනිමල (talk) 09:51, 26 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

වෙන්න පුලුවන්. පොඩ්ඩක් බලන්න හැරිලා --මීමා (talk) 16:08, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

සතියකින් ආයෙත් එනවා[සංස්කරණය]

සතියකින් ආයෙත් එනවා --මීමා (talk) 16:37, 19 ඔක්තෝබර් 2011 (යූටීසී) ආවා... --මීමා (talk) 07:09, 22 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:28, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

අයිසේ තැන තැන මේක කියවන්නේ නැතුව ඉන්නවකෝ. හැම එකාගේම පිටුවල මේකම දාලා. පොදු තැනක දානවකෝ.--මීමා (talk) 03:10, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සිංහල[සංස්කරණය]

ඔබේ පරිගණකයේ හෝ අකුරු කිරීමේදී කිසියම් සිංහල ගැටලුවක් ඇති බව පේනේ. කරුණාකර එය සකසන්න. කෝපි කඩේ තුළදී කල වෙනස් කම් බලන්න-- බිඟුවා සාකච්ඡාව 02:28, 14 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:මීමා&oldid=549894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි