හින්දෝල්
ථාට් | කල්‍යාණ් |
---|---|
ප්‍රකාරය | ඖදව |
සමය | After midnight / Early morning (12 Night – 3 AM)[1] |
ආරෝහණ | S G M D N M D S'[1] |
අවරෝහණ | S' N D M G M G S D S[1] |
පකඩ් | D D N M D S' ; D M G ; S ,D ,D S[1] |
චලන් | D D N M D S' ; D M G ; S ,D ,D S[1] |
වාදී | Dha[1] |
සංවාදී | Ga[1] |

හින්දෝල රාගයේ දෙවන පතිනිය වන තෝඩී රාගිනියගේ සිතුවමක්; රාගමාලා පොතක පිටුවකි.
හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
---|
සංකල්ප |
ප්‍රභේද |
ථාට |
තාල |
රාග |
හින්දෝල් යනුවෙන් හැඳින්වෙන්නේ කල්‍යාණ් ථාටයට අයත් හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි.
භාරතීය ශාස්ත්‍රීය ගායක පණ්ඩිත් ජස්රාජ් පවසන පරිදි, හින්දෝල් යනු වසන්ත ඍතුව හා සම්බන්ධ පෞරාණික රාගයක් වන අතර, එය දහවලෙහි ප්‍රථම භාගයේ ගායනා වන්නකි.[2]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "Raag Hindol – Indian Classical Music – Tanarang.com". www.tanarang.com. Archived from the original on 1 July 2020. සම්ප්‍රවේශය 26 May 2021.
- ↑ "Indian classical music: Different kinds of ragas". The Times of India. Times Group. 29 September 2016. Archived from the original on 10 May 2021. සම්ප්‍රවේශය 10 May 2021.