දේශ් (රාගය)
පෙනුම
| ථාට් | ඛමාජ් |
|---|---|
| ප්‍රකාරය | ඖදව-සම්පූර්ණ |
| සමය | Late night, 12–3 |
| ආරෝහණ | Ni Sa Re, Ma Pa Ni, Sa |
| අවරෝහණ | Sa ni Dha, Pa Dha Ma Ga Re, Pa Ma Ga, Re Ga Ni Sa |
| පකඩ් | Re, Ma Pa Ni, Sa Re ni Dha Pa, ma Ga Re |
| වාදී | Re |
| සංවාදී | Pa |
| පර්යවාචී | ඛමාජ් |
| Similar |
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
දේශ් හෙවත් දේස් යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ එන රාගයකි.[1][2] මෙය ඛමාජ් ථාටයට අයත් ය.[3] මෙම රාගය ඛමාජ් රාගයට බෙහෙවින් සමාන ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Nagarkar, Samarth (27 August 2015). Raga Sangeet: Understanding Hindustani Classical Vocal Music. ISBN 978-1619273672.
- ^ Katte, Trupti (10 June 2013). "Multiple Techniques for Raga Identification in Indian" (PDF). International Journal of Electronics Communication and Computer Engineering. 4 (6). සම්ප්‍රවේශය 17 July 2017.
- ^ Rao, B.Subba (1996). Raganidhi: A Comparative Study Of Hindustani And Karnatak Ragas. Volume Two (D to J). Madras: The Music Academy. pp. 6–7.
