Jump to content

කාෆි රාගය

විකිපීඩියා වෙතින්

කාෆි රාගය හින්දුස්ථානී සංගීතයට අයත් තෘතීයික මට්ටමේ රාගයකි. රාගධාරී සංගීත ආධුනිකයන්ට කෝමළ ස්වර උගැනුමට උපකාරී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.මෙම රාගයේ රිප සංගති ප්‍රධාන වේ.ශෘංගාර රස වාහිතය.ථුම්රි ගීත බොහෝ සේ නිර්මාණය වන රාගයකි

රාග විවරණ

[සංස්කරණය]
කාෆි රාගයරාග විවරණ
ථාටය (මේලය)කාෆි
ආරෝහණස, රි, , ම, ප, ධ, නි, ස
අවරෝහණස, නි, ධ, ප, ම, , රි, ස
ජාතියසම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගයසස රිරි ගග මම ප
ගායන සමය රාත්‍රි දෙවන යාමය
රසශෘංගාර

කාෆි රාගයේ සරල ගීත = සරැංගලේ වරල් සැලේ

සර්ගම් ගීතය

[සංස්කරණය]

කාෆි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

ලක්‍ෂණ ගීතය

[සංස්කරණය]

කාෆි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කාෆි_රාගය&oldid=488119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි