මධුවන්තී
Appearance
| ථාට් | තෝඩී |
|---|---|
| ප්‍රකාරය | ඖදව-සම්පූර්ණ |
| සමය | Late evening |
| ආරෝහණ | S G₂ M₂ P N₃ Ṡ |
| අවරෝහණ | Ṡ N₃ D₂ P M₂ G₂ R₂ S |
| පර්යවාචී | අම්බිකා |
| සමාන | ධර්මවතී |
| Similar |
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
මධුවන්තී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය තුළ භාවිතා වන රාගයකි. හින්දුස්තානී සංගීත රාගයක් වන මෙය, කර්ණාටක සංගීතය වෙතට ද උකහාගෙන තිබේ.[1][2] එය ව්‍යූහය අතින් මුල්තානී රාගයට සමාන ය.
