Jump to content

භීම්පලාශ්‍රී රාගය

විකිපීඩියා වෙතින්
(භීම්පලාසි වෙතින් යළි-යොමු කරන ලදි)

භීම්පලාශ්‍රී රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

[සංස්කරණය]
භීම්පලාශ්‍රී රාගයරාග විවරණ
ථාටය (මේලය)කාෆි
ආරෝහණනි ස , ම, පනි ස ̊(ග සහ නි කෝමළ විය යුතුයි
අවරෝහණස ̊, නි, ධ, ප, ම, , රි, ස
ජාතියඖඩව සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගයනිසම ම පමරිස
ගායන සමයදිවා තෙවන ප්‍රහරය
රසශාන්ති, භක්ති හා ගම්භීර

සර්ගම් ගීතය

[සංස්කරණය]

භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

ලක්‍ෂණ ගීත

[සංස්කරණය]

භීම්පලාශ්‍රී සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=භීම්පලාශ්‍රී_රාගය&oldid=771475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි