ධ්‍රැපද්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
  • භාරතයේ පැරණිම ගායන ශෛලියකි.
  • ග්වාලියර්හි රාජා මාන් සිං විසින් මෙම ගායන ශෛලිය ප්‍රචලිත කර ඇත.
  • ආගමික මුහුණුවරක් හා ගාම්භීර රසයකින් යුක්ත වන ගායන ශෛලියකි.
  • විලම්බ ලයෙන් ගයනු ලැබේ
  • ගී පද වලට මුල් තැන දෙන අතර රාගයක් ඇසුරු කරගෙන නිර්මාණය කරනු ලබයි.
  • රාගයේ ශුද්ධ බාවර රකිනු ලබයි.
  • චෞ තාලය බාවිතා කර ඇති අතර රුද්‍ර,බ්‍රහ්ම ආදී තාලද භාවිතා කරනු ලබයි.
  • පක්වාජය තාල වාදනය සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබයි.තවද මෘදංගයද යොදා ගනී.
  • මධ්‍යලාප,තානාලංකාර භාවිතා නොකරන අතර ගීතය දෙතුණ තෙගුණ සිව් ගුණ සය ගුණ ආදී වශයෙන් ගයනු ලබයි.නමුදු තාලය වෙනස් නොකරයි.(සමගුණයි.)
  • තිහායි යොදා ගයනු ලැබේ.
  • නෝම් තොම් ආලාපයකින් අරඹයි.
  • හින්දි උර්දු පංජාබ ආදී භාෂා වලින් අචනා වී ඇත.
  • ධ්‍රැපද් ගායන ශෛලිය ගයන්නන් “කගාවන්ත“ නමින් හදුන්වයි
  • ඔවුන මනා තාල ඥානයක්,ස්වර ඥානයක්,ඛණ්ඨ ධ්වනියක් යුක්ත අය වෙති.
  • මෙම ගායන ශෛලිය වාණි හෙවත් කුල 4කට බෙදේ. එනම්
              - ගෞඩි වාණි
             - නෞභාර වාණි
             -ඩාගුර් වාණි
             -ඛණ්ඩාර් වාණි  නම් කුලයන් ය.
  • අක්බාර් රාජ සබාවේ තාන්සේන් මෙම කලාව ප්‍රචලිත කර ඇත.
  • නායක් ගොපාල්,භෞචි භෞරා,හරිදාස් ස්වාමි ,වශීර් ඛාන් දක්ෂ ගායකයෝ වෙති.
"https://si.wikipedia.org/w/index.php?title=ධ්‍රැපද්&oldid=350867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි