හින්දුස්ථානී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව යි.
දාදරා තාලය - මාත්‍රා 6[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 6කින් යුත් සරල තාලයකි.
තාල සංඥා |
X |
O |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 3 |
4 5 6 |
1
|
ඨේකාව |
ධා ධී නා |
ධා තූ ණා |
ධා
|
මාත්‍රා 3/3
කෙහෙර්වා තාලය - මාත්‍රා 8[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් සරල තාලයකි.
තාල සංඥා |
X |
O |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 3 4 |
5 6 7 8 |
1
|
ඨේකාව |
ධ ගෙ න ති |
න ක ධි න |
ධ
|
මෙම තාලය 4/4 Beat නැතිනම් 4න්4 තාල රටාවට අයත්වේ.
ත්‍රිතාලය - මාත්‍රා 16[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 16කින් රාගධාරී තාලයකි.
තාල සංඥා බ |
X |
2 |
O |
3 |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 3 4 |
5 6 7 8 |
9 10 11 12 |
13 14 15 16 |
1
|
ඨේකාව |
ධා ධිං ධිං ධා |
ධා ධිං ධිං ධා |
ධා තිං තිං තා |
තා ධිං ධිං ධා |
ධා
|
ඣප් තාලය - මාත්‍රා 10[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 10කින් යුත් තාලයකි.
තාල සංඥා |
X |
2 |
O |
3 |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 |
3 4 5 |
6 7 |
8 9 10 |
1
|
ඨේකාව |
ධී නා |
ධී ධී නා |
ති නා |
ධී ධී නා |
ධී
|
දීප්චන්දි තාලය - මාත්‍රා 14[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 14කින් යුත් තාලයකි.
තාල සංඥා |
X |
2 |
O |
3 |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 3 |
4 5 6 7 |
8 9 10 |
11 12 13 14 |
1
|
ඨේකාව |
ධා ධිං - |
ධා ධා ධිං - |
ධා තිං - |
ධා ධා ධිං - |
ධා
|
ලාවණී තාලය - මාත්‍රා 8[සංස්කරණය]
මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් තාලයකි. මෙහි ඇති විශේෂත්‍වය නම් කෙහෙර්වා තාලයේ ඨේකාව ම ලය දෙගුණ කොට වැයීම යි.
තාල සංඥා |
X |
2 |
O |
3 |
X
|
මාත්‍රා සංඛ්‍යාව |
1 2 |
3 4 |
5 6 |
7 8 |
1
|
ඨේකාව |
ධ ගෙ |
න ති |
න ක |
ධි න |
ධ
|