භීම්පලාශ්‍රී රාගය
Jump to navigation
Jump to search
භීම්පලාශ්‍රී රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
---|
සංකල්ප |
ප්‍රභේද |
ථාට |
තාල |
රාග |
රාග විවරණ[සංස්කරණය]
භීම්පලාශ්‍රී රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | කාෆි |
ආරෝහණ | නි, ස, ග, ම, ප, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
ජාතිය | ඖඩව සම්පූර්ණ |
වාදී ස්වරය | ම |
සංවාදී ස්වරය | ස |
මුඛ්‍යාංගය | නිසම මග පමග මගරිස |
ගායන සමය | දිවා තෙවන ප්‍රහරය |
රස | ශාන්ති, භක්ති හා ගම්භීර |
සර්ගම් ගීතය[සංස්කරණය]
භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
ලක්‍ෂණ ගීත[සංස්කරණය]
භීම්පලාශ්‍රී සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.