Jump to content

ඛමාජ් රාගය

විකිපීඩියා වෙතින්

ඛමාජ් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි.අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ, මධ්‍යලය හා විලම්භ ලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

[සංස්කරණය]
ඛමාජ් රාගයරාග විවරණ
ථාටය (මේලය)ඛමාජ්
ආරෝහණස, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණස, නි, ධ, ප, ම, ග, රි, ස
ජාතියෂාඩව සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරයනි
මුඛ්‍යාංගයනිධ මපධ මග
ගායන සමයරාත්‍රී දෙවන ප්‍රහරය
රසශෘංගාර

සර්ගම් ගීතය

[සංස්කරණය]

ඛමාජ් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ. {සසසග අෆ්‍රcස්ග්ට්බ්ඩ් }}

ලක්‍ෂණ ගීතය

[සංස්කරණය]

ඛමාජ් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඛමාජ්_රාගය&oldid=796165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි