භූපාල් තෝඩි
Appearance
| ථාට් | භෛරවී |
|---|---|
| ප්‍රකාරය | ඖදව |
| සමය | උදය, 6–9 |
| ඍතුව | වසන්ත |
| ආරෝහණ | S r g P d S |
| අවරෝහණ | S d P g r S |
| වාදී | d |
| සංවාදී | g |
| Similar | බිලක්ෂණී තෝඩී |
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
භූපාල් තෝඩි යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි. මෙම රාගය භූපාලි (හෙවත් භූප්) රාගයෙන් වෙනස් වූවකි. භූපාලි තෝඩී රාගයේ අනුරූප කර්ණාටක සංගීත රාගය වන්නේ භූපාලම් ය.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Raganidhi by P. Subba Rao, Pub. 1964, The Music Academy of Madras
2. Bor, Joep (ed). Rao, Suvarnalata; der Meer, Wim van; Harvey, Jane (co-authors) The Raga Guide: A Survey of 74 Hindustani Ragas. Zenith Media, London: 1999.
