රාගමාලා සිතුවම්

විකිපීඩියා වෙතින්
භෛරවී රාගිනී, රාගමාලා, කඩදාසි මත ග්වාච් මාධ්‍යයෙන් කළ සිතුවම් මාලාවක කොටසකි, 1610

රාගමාලා සිතුවම් ලෙස හැඳින්වෙන්නේ ඉන්දීය සංගීතයේ එන රාග පාදක කරගත් රාගමාලා ඇසුරෙන් නිර්මාණය වූ මධ්‍යකාලීන ඉන්දියානු සිතුවම් මාලාවකි. මේවා මධ්‍යකාලීන ඉන්දීය සම්භාව්‍ය සංගීතය, කලාව සහ කාව්‍ය ශාස්ත්‍රය නිරූපණය කෙරෙන සම්භාව්‍ය සංකේත ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=රාගමාලා_සිතුවම්&oldid=439736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි