බෘන්දාවනී සාරංග්
Appearance
ථාට් | කාෆි |
---|---|
සමය | Early afternoon, 12–3 දිවා තෙවන ප්‍රහාරය |
ඍතුව | ග්‍රීෂ්ම |
පකඩ් | Ni Sa Re Ma Re Pa Ma Re Ni Sa |
වාදී | Re |
සංවාදී | Pa |
සමාන | Lankadahan Sarang (sometimes also called as Lankadahani Sarang.), Shuddha Sarang, Miya Ki Sarang, Madhumad Sarang.[1] |
Similar | මේඝ් සහ මධුමද් සාරංග් (කෝමල නි) |
බෘන්දාවනී සාරංග් හෙවත් බෘන්දාබනී සාරංග්, නැතහොත් සාරංග් රාගය, යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි. මෙය වෘන්දාවනී සාරංග් ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම රාගය සාරංග් රාග කාණ්ඩයට අයත් ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Bor, Joep (ed). Rao, Suvarnalata; der Meer, Wim van; Harvey, Jane (co-authors) The Raga Guide: A Survey of 74 Hindustani Ragas. Zenith Media, London: 1999.