ශිවරංජනී
පෙනුම
| ථාට් | කාෆි |
|---|---|
| ආරෝහණ | S R g P D Ṡ |
| අවරෝහණ | Ṡ D P g R S |
| කර්ණාටක සංගීතය |
|---|
| සංකල්ප |
| Compositions |
| වාද්‍ය භාණ්ඩ |
|
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
ශිවරංජනී හෙවත් සිවරංජනී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය තුළ භාවිතා වන රාගයකි. මෙය හින්දුස්තානී සංගීතය සහ කර්ණාටක සංගීතය තුළ දෙයාකාරයකින් භාවිතා වේ. මෙහි හින්දුස්තානී රාගය pentatonic පරිමාණයට අයත් අතර,[1] කර්ණාටක රාගය ඖදව-ඖදව පරිමාණයට (ඖදව යනු '5ක' යන්නයි) අයත් ය.
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Chakraborty, S.; Mazzola, G.; Tewari, S.; Patra, M. (2014). Computational Musicology in Hindustani Music. Computational Music Science. Springer International Publishing. p. 3. ISBN 978-3-319-11472-9.
