වාදී ස්වරය
Appearance
(වාදී (සංගීතය) වෙතින් යළි-යොමු කරන ලදි)
වාදී ස්වරය, හින්දුස්ථානී සංගීතය සහ කර්ණාඨක සංගීතය ද්විත්‍වය තුළ ම, රාගයක ප්‍රබල ස්වරය යි. "Vadi is the most sonant or most important note of a Raga."[1] It does not refer to the most played note but it rather refers to a note of special significance. It is usually the swara which is repeated the greatest number of times, and often it is the swara on which the singer can pause for a significant time.
හින්දුස්තානී ශාස්ත්රීය සංගීතය |
---|
සංකල්ප |
ප්රභේද |
ථාට |
තාල |
රාග |
වාදී ස්වරය, along with the සංවාදී ස්වරය swara of a raga, usually brings out the uniqueness of the raga and its bhava (mood) and rasa (emotion).
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Nad Understanding Raga Music, Bagchee, Sandeep