රාග (සංගීතය)
Appearance
(රාග වෙතින් යළි-යොමු කරන ලදි)
රාග යනු විවිධ ස්වර මාලිකාවන්ට අනුකූලව ගොඩනැගුණු ආරෝහණ, අවරෝහණ ස්වර පිළිවෙලකි. මෙය හින්දුස්ථානී සංගීතය තුල මෙන් ම කර්ණාඨක සංගීතය තුල ද දක්නට ලැබේ. මෙම රාග නිසා භාරතයේ රාගධාරී සංගීතය ගොඩනැගී ඇත.
හින්දුස්තානී ශාස්ත්රීය සංගීතය |
---|
සංකල්ප |
ප්රභේද |
ථාට |
තාල |
රාග |
හින්දුස්ථානී රාග
[සංස්කරණය]භාරතයෙහි හින්දුස්ථානී සංගීත පද්ධතිය යටතේ එකල රාග 32ක් වූ අතර පසුව භරතමුණි පඬිතුමා විසින් එය රාග 18 ක් දක්වා සීමා කෙරිණි.