Jump to content

භෛරවී රාගය

විකිපීඩියා වෙතින්
භෛරවී රාගය
භෛරවී රාගය නිරූපිත රාගමාලා සිතුවමක්.
ථාට් භෛරවී
ආරෝහන රි ම ප නි ස'
අවරෝහන ස' නි ප ම රි
පකාඩ් නි ස ග ම ධ ප ම ග ම රි ස
වාදි
සංවාදි
ප්‍රහාර් (කාලය) උදෑසන (ප්‍රථම් ප්‍රහරය

භෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

[සංස්කරණය]
භෛරවී රාගයරාග විවරණ
ථාටය (මේලය)භෛරවී
ආරෝහණස, රි, , ම, ප, , නි, ස
අවරෝහණස, නි, , ප, ම, , රි, ස
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගයරිධනි
ගායන සමයදිවා ප්‍රථම ප්‍රහරය
රසභක්ති
ජතියසම්පුර්ණ

සර්ගම් ගීතය.

[සංස්කරණය]

භෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

තාලය- ත්‍රිතාලය

ස්ථායි

/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -/

/ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /

අන්තරා

/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-/

/ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/

මධ්‍ය ලය ගීතය

[සංස්කරණය]

භෛරවී රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

සරිගම / -ග-රි / ස-ධ^නි^ / ---
පධපම / -ග-රි / ස-ධ^නි^ / ස---
 ---- / සපපප / පපපප /පධනිස*
ධනිධප/ සපපප / පපපප /පධනිස*
ධනිධප/ සධපධ /මපමග / ම---
සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස---

ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප සධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---




|}

"https://si.wikipedia.org/w/index.php?title=භෛරවී_රාගය&oldid=732402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි