ආශාවරී රාගය

විකිපීඩියා වෙතින්
(ආශාවරී වෙතින් යළි-යොමු කරන ලදි)


ආශාවරී රාගිනී, රාගමාලා සිතුවම්, 1610 පමණ

රාග විවරණ[සංස්කරණය]

ආශාවරී රාගය රාග විවරණ
ථාටය (මේලය)
ආරෝහණ ස, රි, ම, ප, ධ*, ස´
අවරෝහණ ස´, නි*, ධ*, ප, ම, ග*, රි, ස
ජාතිය ඖඩව සම්පූර්ණ
වාදී ස්වරය ධ*
සංවාදී ස්වරය ග*
"https://si.wikipedia.org/w/index.php?title=ආශාවරී_රාගය&oldid=445769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි