බිලාවල් රාගය
(බිලාවල් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි.මෙය බිලාවල් මේලය අාශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
හින්දුස්තානි සම්භාව්‍ය සංගීතය |
---|
සංකල්ප |
ප්‍රභේද |
ථාට |
තාල |
රාග |
රාග විවරණ[සංස්කරණය]
බිලාවල් රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | බිලාවල් |
ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
ජාතිය | සම්පූර්ණ - සම්පූර්ණ |
වාදී ස්වරය | ධ |
සංවාදී ස්වරය | ග |
මුඛ්‍යාංගය | ග රි ග ප ධ නි ස |
ගායන සමය | දිවා ප්‍රථම ප්‍රහරය |
රස | ශාන්ති හා ශෘංගාර |
සර්ගම් ගීතය[සංස්කරණය]
බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
- O / 3 / X / 2
- G P D N / S - D P / M G M R / S R S -
- G - M R / G P D N / S N D P / M G R S
අන්තරා
- P P D N / S - S S / D N S R / S N D P
- G R S N / D P N D / S N D P / M G R S
ලක්‍ෂණ ගීතය[සංස්කරණය]
බිලාවල් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.