Jump to content

යමන් රාගය

විකිපීඩියා වෙතින්

යමන් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

[සංස්කරණය]
යමන් රාගයරාග විවරණ
ථාටය (මේලය)කළ්‍යාණ
ආරෝහණස, රි, ග, ම', ප, ධ, නි, ස
අවරෝහණස, නි, ධ, ප, ම', ග, රි, ස
ජාතියසම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරයනි
මුඛ්‍යාංගයනිරිග රිස පම' ගරිස
ගායන සමයරාත්‍රී ප්‍රථම ප්‍රහරය
රසශාන්ත, වීර

සර්ගම් ගීතය

[සංස්කරණය]

යමන් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

ලක්‍ෂණ ගීතය යමන් රාගය

[සංස්කරණය]

යමන් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
වාදි {ග}

සංවාද { නි}

"https://si.wikipedia.org/w/index.php?title=යමන්_රාගය&oldid=498977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි