ලලිත් (රාගය)
පෙනුම
| ථාට් | පූර්වී |
|---|
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
| සංකල්ප |
| ප්‍රභේද |
| ථාට |
| තාල |
| රාග |
ලලිත් යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ හමුවන ප්‍රමුඛ රාගයකි. මෙය අරුණෝදයෙහි වැයෙන භක්තිය හා සම්බන්ධ රාගයක් ලෙස සැළකේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Bor, Joep; Rao, Suvarnalata; Van der Meer, Wim; Harvey, Jane (1999). The Raga Guide. Nimbus Records. p. 104. ISBN 0-9543976-0-6.
