Jump to content

විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම

විකිපීඩියා වෙතින්
  • විකිපීඩියාව සඳහා තෝරාගත් හොඳ ම ලිපි මින් තෝරා ගැනේ.
  • අන්තර්විකි සබැඳුම් සහිත, අන්තර්ගතය වඩා පැහැදිළි, අර්ථවත්, පින්තූර එක් කර ඇති, කියවීමට සුදුසු ලිපි තෝරා ගැනුමට අවැසි ඡන්‍ද විමසීම් හා තීරණ ගැනීම් මෙම ව්‍යාපෘති පිටුවෙන් සිදුකෙරේ.
  • පරිශීලකයන් අතින් සිදුවිය හැකි නොමනා ලිපි තෝරාගැනීම් වැළැකුමට මෙම ව්‍යාපෘති පිටුව නිමැවිණි.
  • ඔබේ මනාපය පල කිරීම සඳහා {{සහය}} {{විරුද්ධ}} හෝ {{මධ්‍යස්ථ}} යන සැකිලි භාවිතා කල හැකිය. මනාපය අවසානයේ ඔබේ අත්සන ~~~~ අයුරින් සටහන් කිරීමට අමතක නොකරන්න.
  • දෙසතියක් ගතවූ පසු අවසන් තීරණය ගනු ඇත.

යෝජනා කිරීමට පෙර මෙම උදාහරණය බලන්න: උදාහරණය 1

තෝරාගත් අන්තර්ගතය:

Featured article tools:

Related pages:


සංරක්‍ෂිත ලේඛණ

CTO මුද්දර හඳුනා ගනිමු.

[සංස්කරණය]

මුද්දර සාහිත්‍ය තුළ දැනගත යුතුම කතාවක්. 2407:C00:4005:246E:D13C:6568:A64A:C6D6 05:01, 17 ජූනි 2025 (යූටීසී)[reply]