පරිශීලක සාකච්ඡාව:Sasithmadu

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Sasithmadu, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 13:45, 19 ජනවාරි 2017 (යූටීසී)Reply[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 15:47, 28 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි![සංස්කරණය]

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ස්තූතියි!----Yasasuru (talk) 12:31, 1 නොවැම්බර් 2017 (යූටීසී)Reply[reply]

ඒක වචන සහ බහු වචන[සංස්කරණය]

Sasithmadu විසින් කෙටි කතා සිට කෙටිකතාව වෙත පිටුව ගෙන යන ලදී: ලිපි නම් ඒකවචන විය යුතු බැවින්:
ලිපිවල නම් ඒකවචන වියයුතුමයි යන්න සිංහල විකිපීඩියාවේ පවතින නියමයක් නොවේ.
පැරණි සාකච්චාවක් මෙතැන ඇත: විකිපීඩියා:කෝපි කඩේ (policy)/Archive 1#ඒක වචන සහ බහු වචන. --Lee (talk) 08:30, 10 ජනවාරි 2019 (යූටීසී)Reply[reply]

You have been a medical translators within Wikipedia. We have recently relaunched our efforts and invite you to join the new process. Let me know if you have questions. Best Doc James (talk · contribs · email) 12:34, 13 August 2023 (UTC)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sasithmadu&oldid=575242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි