පරිශීලක සාකච්ඡාව:රාජු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් රාජු, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Mr. 1100100 (Talk) 07:40, 10 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ස්තූතියී ! "raju (talk) 12:11, 10 දෙසැම්බර් 2014 (යූටීසී)"[reply]

මේ ගැටලුව කුමක්ද? ඉංග්‍රීසි විකි සෙවුමේ "දර්ශනය" යටතේ සෙවුම් කල විට ලැබෙන පිටුවේ, සිංහල විකි පිටුවෙි ලිපිනය දුනිමි. ඒ මෙසේය https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA එවිට ලැබෙන ප්‍රතිරාය මෙයයි.

නුසුදුසු ශීර්ෂයක්

අයැද ඇති පිටු ශීර්ෂය අනීතික, හිස් හෝ වැරදි ලෙස සබැඳි අන්තර්-භාෂා/අන්තර්-විකී ශීර්ෂයකි. ශීර්ෂයන්හි භාවිතා කල නොහැකි අක්ෂර එකක් හෝ කිහිපයක් හෝ එහි අඩංගු වී ඇතිවා විය හැක.

මුල් පිටුව වෙත නැවත යන්න.


ගැටලුවට අදාල ලිපිනය https://en.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA


ඉහත ගැටලුව විසදුනා. ස්තූතියි.

ගැටලුව විසදුනා කියල තිබ්බ නිසා සැකිල්ල මාරු කළා. --Lee (talk) 17:57, 20 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ස්තූතියි--175.157.252.154 14:54, 21 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Buddhism Barnstar
බුදු දහම පිළිබද ඔබගේ ඇති දැනුම අගයනු වස් මෙම රන් තරුව පුදකර සිටිමි. Mr. 1100100 (Talk) 05:05, 24 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

සුභ නව වසරක් වේවා
ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

Help for translate[සංස්කරණය]

Hello. I want you, if you have time, to translate the introductory paragraphs of en:Nea Salamis Famagusta FC and create the article in your wiki. Xaris333 (talk) 13:20, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]

Many thanks! Xaris333 (talk) 19:24, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

නව පරිශීලකයන් පිළිගැනීම[සංස්කරණය]

නව පරිශීලකයන් පිළිගැනීමට යුහුසුළු වීම ගැන කෘතඥ වෙමි. එනමුදු. මෙම නව පරිශීලකයන්ට පරිශීලනය කරන ලෙසට අප විසින් නිර්දේශ කෙරෙන රචනා දෙස බැලීමෙන් සැබවින්ම අප සැම දෙන ලජ්ජා විය යුතුය. සමහරක් බොහෝ ලෙසින් ඉංග්‍රීසි අන්තර්ගතය සහිත වෙයි. සමහරක් රතු සබැඳි සහිත වෙයි. සමහරක් අඩක් නිමැවූ ඒවා වෙයි. මේවා කඩිනමින් සම්පූර්ණ කිරීමට අප සැම දෙන එක් වන්නේ නම් මැනවි. --- Shwetha (talk) 14:37, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

හැකි උපරිමයෙන් දායකවෙමි.

A barnstar for you![සංස්කරණය]

The Random Acts of Kindness Barnstar
ඔබේ නොමද සහය වෙනුවෙන්..... ස්තූතියි. Thirsty (talk) 04:42, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]

නිවැරදි කිරීම සඳහා අවධානයට[සංස්කරණය]

"සූත්‍ර පිටකයට අනුව ධර්‍මය හදාරා, සතිපට්ඨාන සූත්‍රයේ අන්දමින් ඒකායන මාර්‍ගය අනුගමනය කොට කෙලෙසුන් නැසූපසු සිවිපිළිසිභියාපත් මහ රහත් උත්තම අවබෙ‍ා්ධයට අභිධර්මය අවබෝධ කරගැනීමෙන්" මේ ඔබ එක්කරන ලද වැකියකි. කියවන පාඨකයාට මින් වැරදි අදහසක් ලැබේ. අභිධර්මය අවබෝධ කිරීමට සිව්පිලි සිබියවත් රහතන් වහන්සේ කෙනෙකු විය යුතු බව මෙහි කියවේ. මෙය නිවැරදි කරන්නේ නම් මැනවි.--Ishanthasiribaddana (talk) 08:05, 18 ජූනි 2015 (යූටීසී)[reply]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව[සංස්කරණය]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:46, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

I had to revert your edit on this article since you had entered the text in English disrupting the already available Sinhala text. --Lee (talk) 03:29, 22 ජනවාරි 2015 (යූටීසී) It,s OK.--raju (talk) 03:44, 22 ජනවාරි 2015 (යූටීසී)[reply]

A gummi bear holding a sign that says "Thank you"
Thank you for using VisualEditor and sharing your ideas with the developers.

Hello, රාජු,

The Editing team is asking very experienced editors like you for your help with VisualEditor. The team has a list of top-priority problems, but they also want to hear about small problems. These problems may make editing less fun, take too much of your time, or be as annoying as a paper cut. The Editing team wants to hear about and try to fix these small things, too. 

You can share your thoughts by clicking this link. You may respond to this quick, simple, anonymous survey in your own language. If you take the survey, then you agree your responses may be used in accordance with these terms. This survey is powered by Qualtrics and their use of your information is governed by their privacy policy.

More information (including a translateable list of the questions) is posted on wiki at mw:VisualEditor/Survey 2015. If you have questions, or prefer to respond on-wiki, then please leave a message on the survey's talk page.

Thank you, Whatamidoing (WMF) (talk) 23:31, 16 මාර්තු 2015 (යූටීසී)[reply]

"සූත්‍ර පිටකයට අනුව ධර්‍මය හදාරා, සතිපට්ඨාන සූත්‍රයේ අන්දමින් ඒකායන මාර්‍ගය අනුගමනය කොට කෙලෙසුන් නැසූපසු සිවිපිළිසිභියාපත් මහ රහත් උත්තම අවබෙ‍ා්ධයට අභිධර්මය අවබෝධ කරගැනීමෙන් සියලු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කල හැකිවේ." ඔබ එක් කර ඇති වැකියකි. මෙහි පටකයාට වැරදි අදහසක් ගෙනේ. අභිධර්මය අවබෝධ කිරීම සඳහා සිව්පිලි සිබියාවත් රහතන් වහන්සේ කෙනෙකු බවට පත්විය යුතු නොවේ. නිවැරදි කරන්නේ නම් මැනවි. නිවැරදි කලෙමි.--175.157.128.67 05:54, 1 ජූලි 2015 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, රාජු.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 01:34, 17 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]


විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 14:49, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

[[:{{{target}}}]] ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

{{{text}}}

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of [[:{{{target}}}|the page that has been nominated for deletion]] (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 16:38, 21 ජූලි 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 13:45, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:රාජු&oldid=384926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි