විකිපීඩියා:විශේෂාංග ලිපි
|
විකිපීඩියාවේ විශේෂාංග ලිපි විකිපීඩියාවේ ඇති හොඳම ලිපි වශයෙන් විකිපීඩියාවේ සංස්කාරකවරුන් විසින් තීරණය කරඇති ලිපි විශේෂාංග ලිපි ලෙස හැඳින්වේ. මෙහි ලැයිස්තුගත වීමට ප්‍රථම, විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීමහිදී නිරවද්‍ය බව, මධ්‍යස්ත බව, සම්පූර්ණ බව, සහ අපගේ විශේෂාංග ලිපි නිර්ණායක වලට අනුව ලිපියේ රටාව ආදිය පිළිබඳව සමාලෝචනය කෙරෙනු ඇත. සිංහල විකිපීඩියාවේ ඇති 25,626 අතුරින් විශේෂාංග ලිපි 4 ක් ඇත. එනිසා, ලිපි 6,400 අතුරින් එකක් පමණ මෙහි ලැයිස්තුගත කර ඇත. නිර්ණායක වලට අනුකූල නොවන ලිපි වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කිරීම හෝ විශේෂාංග ලිපි සමාලෝචනය වෙතින් ඉවත් කිරීම සිදුකල හැකිය. ලිපියක දකුණුපස ඉහළ කෙළවර දැක්වෙන කුඩා ලෝකඩ තාරකා සලකුණක් ( |
Featured article tools:
Related pages: |
|
Contents | |
