වාමන දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා වෙතින්
වාමන දේවාලය
ඛජුරාහෝවේ වාමන දේවාලය
ඛජුරාහෝවේ වාමන දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
භූගෝලීය ඛණ්ඩාංක24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°E / 24.85306; 79.91944ඛණ්ඩාංක: 24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°E / 24.85306; 79.91944
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්, ඛජුරාහෝ[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

වාමන දේවාලය (දේවනගරි: वामन मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන වාමන හට පිදූ හින්දු දේවාලයකි.[1] මෙම දේවාලය ක්‍රි.ව. 1050-1075 අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට ඇතුළත් දෙවොලකි.

පිහිටීම[සංස්කරණය]

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ නැගෙනහිර සමූහය තුළ ය.[1] එය බ්‍රහ්ම දේවාලයේ සිට මීට 200ක් පමණ ඊසානදිගින් පිහිටා ඇත.[1]

ගෘහනිර්මාශ ශිල්පය[සංස්කරණය]

මෙහි ගර්භගෘහයක්,[1] අනතරාලයක්,[1] මහා-මණ්ඩපයක්[1] සහිත පාර්ශ්වික හරස් අංශයක්[1] සහ ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් දැකගත හැක.[1]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 "Archaeological Survey of India (ASI) - Vamana Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වාමන_දේවාලය,_ඛජුරාහෝ&oldid=414182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි