වාමන

විකිපීඩියා වෙතින්

වාමන Vamana ( සංස්කෘත : वामन) විෂ්ණු දෙවියන්ගේ පස්වන අවතාරය ලෙස සැලකේ.වාමන දෙවියන් විෂ්ණු දෙවියන්ගේ දශාවතාර වලින් එක් අවතාරයකි.

වාමන
විෂ්ණු දෙවිය්න්ගේ පස්වන අවතාරය
දශාවතාරහි සාමාජික
Deshaavathaaram5 vamanan.jpg
වාමන,විෂ්ණු දෙවියන්ගේ අවතාරයකි
අනුබැඳියවිෂ්ණු දෙවියන්'s (අවතාරයකි)
වාසභවනයවෛකුණ්ඨය (සමහර ලිපි වලට අනුව)
මන්ත්‍රයඕම් ත්‍රිවික්‍රමේ විද්‍මහේ විශ්වරූපාය

ච ධීමහේ තණ්නෝ

වාමන ප්‍රචෝදයත් ඕම්
ආයුධයආයුධ නොදරන අතර කුඩයක් හා කමණ්ඩලයක් දරයි
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්
උත්සවඕනම් , බලිප්‍රතිපදා , වාමන ද්වාදශි
"https://si.wikipedia.org/w/index.php?title=වාමන&oldid=494331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි