දේවී ජගදම්බි දේවාලය
Jump to navigation
Jump to search
දේවි ජගදම්බි දේවාලය | |
---|---|
![]() ඛජුරාහෝවේ දේවි ජගදම්බි දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
දේවි ජගදම්බිකා දේවාලය හෙවත් ජගදම්බිකා දේවාලය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාල 25කින් පමණ සමන්විත සමූහයකි. ඛජුරාහෝව ලෝක උරුම අඩවියකි.
ඛජුරාහෝවේ දේවාල ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 10 වන 12වන සියවස් අතර කාලයේ චන්දේල රාජවංශයේ පාලකයන් විසිනි.
දේවි ජගදම්බිකා දේවාලය පිහිටි උතුරු දේවාල සමූහයේ ය. එය ඛජුරාහෝවේ දේවාල අතුරින් ඉතා අලංකාරව විසිතුරු කරන ලද දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙහි ශෘංගාරාත්මක කැටයම් ගණනාවක් ද වේ. දේවාලයේ බඳ කැටයම් තීරු තුනකින් ආවරණය වී ඇත. දේවාලයේ ගර්භගෘහයෙහි දේවී දෙවඟනගේ විශාල ප්‍රතිමාවක් දක්නට ලැබේ.[2]
සටහන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 "Archaeological Survey of India (ASI) - Devi Jagdambi Temple". Archaeological Survey of India (ASI). Retrieved 21 March 2012.
|first=
missing|last=
(help) - ↑ "Jagadambika temple". Retrieved 2006-09-22. [dead link]
බාහිර සබැඳි[සංස්කරණය]
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝව සුචිය - ඡතර්පූර්
- දේවාලයේ ඡායාරූප
- කැටයම්වල විශාල ඡායාරූප
- නාග රැජිනියන්ගේ ඡායාරූප
- භෛරව රූ වල ඡායාරූප
- විෂ්ණු සහ ලක්ෂ්මීගේ ඡායාරූපය
- දේවාලයේ ඡායාරූප
- ම. ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
![]() |
දේවි ජගදම්බි දේවාලය ඛජුරාහෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |