තාං රාජවංශය
Appearance
(ටෑං චීනය වෙතින් යළි-යොමු කරන ලදි)
තාං 唐 | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ | |||||||||||||||||||
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700 | |||||||||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||||||||||
අගනුවර | |||||||||||||||||||
පොදු භාෂාවන් | මධ්‍ය චීන | ||||||||||||||||||
ආගම | |||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
අධිරාජ | |||||||||||||||||||
• 618–626 (ප්‍රථම) | ගඔෂු අධිරාජයා | ||||||||||||||||||
• 626–649 | ටයිෂොං අධිරාජය | ||||||||||||||||||
• 712–756 | ෂුවාන්සොං අධිරාජයා | ||||||||||||||||||
• 904–907 (අවසන්) | අයි අධිරාජයා | ||||||||||||||||||
ඓතිහාසික යුගය | මධ්‍යකාලීන ආසියාව | ||||||||||||||||||
• ස්ථාපනය | ජූනි 18, 618 | ||||||||||||||||||
• වූ චෞ අරාජික සමය | 690–705b | ||||||||||||||||||
755–763c | |||||||||||||||||||
• පසුකාලීන ලියාං උදෙසා සිහසුන අත්හැරීම | ජූනි 1, 907 | ||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
669[1] | 10,760,000 km2 (4,150,000 sq mi) | ||||||||||||||||||
715[2][3] | 5,400,000 km2 (2,100,000 sq mi) | ||||||||||||||||||
ජනගහණය | |||||||||||||||||||
• 7වන සියවස | මිලියන 50 | ||||||||||||||||||
• 9වන සියවස | මිලියන 80 | ||||||||||||||||||
ව්‍යවහාර මුදල | |||||||||||||||||||
| |||||||||||||||||||
තාං රාජවංශය | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 唐朝 | ||||||||||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Tángcháo | ||||||||||||||||||||||||||||||||||||||||
|
චීන ඉතිහාසය | |||||||
---|---|---|---|---|---|---|---|
පුරාතන | |||||||
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
බටහිර චෞ | |||||||
නැගෙනහිර චෞ | |||||||
වසන්ත සහ සරත් සමය | |||||||
යුද්ධ රාජ්‍ය සමය | |||||||
අධිරාජකීය | |||||||
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
බටහිර හන් | |||||||
ෂින් | |||||||
නැගෙනහිර හන් | |||||||
තුන් රාජධානි 220–280 | |||||||
වෙයි, ෂු සහ වු | |||||||
ජින් රාජවංශය 265–420 | |||||||
බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
නැගෙනහිර ජින් | |||||||
දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
සුයි රාජවංශය 581–618 | |||||||
තාං රාජවංශය 618–907 | |||||||
( දෙවන චෞ 690–705 ) | |||||||
රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
සොං රාජවංශය 960–1279 |
|||||||
උතුරු සොං | බටහිර ශියා | ||||||
දකුණු සොං | ජින් | ||||||
යුවාන් රාජවංශය 1271–1368 | |||||||
මිං රාජවංශය 1368–1644 | |||||||
චිං රාජවංශය 1644–1911 | |||||||
නූතන | |||||||
චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
තාං රාජවංශය (/tɑːŋ/,[6] [tʰǎŋ]; චීන: 唐朝[a]) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජික සමයයක් සහිතව) මෙය සුයි රාජවංශයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත් අතර, අනතුරුව පංච රාජවංශ සහ දස රාජධානි යුගය ඇරඹිණි. ඉතිහාසඥයන්‍ට අනුව, තාං රාජවංශය චීන ශිෂ්ටාචාරයේ උච්චස්ථානය ලෙස සැළකෙන අතර, චීන සංස්කෘතියේ ස්වර්ණමය යුගය ලෙස ද සැලකෙයි.[8]
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]- ^ 宋岩 [Song Yan] (1994). 中国历史上几个朝代的疆域面积估算 [Estimation of Territory Areas of Several Dynasties in Chinese History] (චීන බසින්). 中国社会科学院. p. 150.
- ^ Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 222. ISSN 1076-156X.
- ^ Taagepera, Rein (1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 492. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
- ^ B.Batsüren. "Түрэг улс" [Turk State]. Монголын түүх.
- ^ "Tomb of Pugu Yitu (635–678) in Mongolia: Tang- Turkic Diplomacy and Ritual". ompeting Narratives between Nomadic People and their Sedentary Neighbours. 2019.
- ^ "Tang". Random House Webster's Unabridged Dictionary.
- ^ Wilkinson 2013, පිටු අංකය: 6.
- ^ Lewis 2012, පිටු අංකය: 1.
බාහිර සබැඳි
[සංස්කරණය]තාං රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- The Tang Dynasty at the Metropolitan Museum of Art
- Home of 300 Tang Poems, University of Virginia
- Tang art with video commentary සංරක්ෂණය කළ පිටපත 2009-02-20 at the Wayback Machine, from the Minneapolis Institute of Arts
- Paintings of Sui and Tang dynasties
- Zizhi Tongjian, vols. 182, 183, 184, 185, 186, 187, 188, 189, 190, 191, 192, 193, 194, 195, 196, 197, 198, 199.
පූර්වප්‍රාප්තිකයා සුයි රාජවංශය |
චීන ඉතිහාසයේ රාජවංශ 618–907 |
අනුප්‍රාප්තික පංච රාජවංශ සහ දස රාජධානි |